ආර්ථික අමාත්‍යංශයේ යැයි කියන කැබ් රථයක් මඩොල්සීම, කොකාගල වතු නිවසක සඟවා තිබියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පසුගිය මැතිවරණ සමයේදී ඌව පළාත් සභා සන්ධාන මන්ත්‍රීවරයකු එම කැබ් රථය පරිහරණය කර ඇති බවත් ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයෙක්ද නිවෙස් හිමියාද සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියටත් හොඳ හොඳ සෙල්ලම් හෙළිවේවි (නි)
දැන් ඉතින් සියලුම දේ හෙළි වෙනවා (දිල්)
රට හැමතැනින්ම වාහන මතුවෙන්න අරගෙන.... (නි)
ප්‍රවෘත්තියේ කැබ් රියක්, පොටෝවල බස් රියක්'(හේ)
මාර කැබ් එකක්නේ..(හේ)
ඒ අය වගේම මේ වාහනයත් "මඩේ" එරිලා තියෙන්න ඇති එහෙනම්.(හේ)
මේක කැබ් එකක්ද ?(හේ)
කැබ් රියක්ද බස් රියක්ද ?(දිල්)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලුනේ! (නි)