පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යනු රටේ සියලූම ආගම්වලට අයත් ආයතනයක් යැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලන්ගොඩ කූරගල පුරාවිද්‍යා කලාපයේ නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගී වෙමින් පැවැසීය.
කූරගල පුරාවිද්‍යා කලාපයේ අනවසර ඉදිකිරීම් හතරක් පුරාවිද්‍යා අඥා පතනට අනුව ඉවත් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී එල්ලාවල මේධානන්ද, මැදගොඩ ධම්මානන්ද, වටද්දර ඥානිස්සර යන නාහිමිවරුද කූරගල මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයද මෙම අවස්ථාවට එක්වී සිටියහ.
ආරක්‍ෂක ලේකම්වරයා පැය දෙකක් පමණි කූරගල සිටියේය. පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාද මේ නිරීක්‍ෂණ චාරිකාවට සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ එහෙනම් ඒ පැත්තෙත් මුල් ගල් තියන්න වෙයි හෙට අනිද්දට. බලාගෙන ඉන්න.(නදී)
මම 1979 ගණන් වල කූරගල යද්දි නම් එතන පල්ලියක් තිබුණෙ නැහැ. (නි)
කුරගල ඉතාමත් බලවත් පල්ලියක්. (නි)
අපට කොකටත් තෙල වගේ ඉන්නේ, ගෝඨාභය මැතිතුමා පමණයි. බූද්ධිමත්,එඩිතර,වීර යුගපුරුෂයානනි, අපට ඔබතුමාගේ පිහිට පමණයි. ඔබතුමාගේ මැදිහත් වීම,අපට ශක්තියක්. ගෝඨාභය මැතිතුමාට දීර්ගයුෂ ලැබේවායි පතමි. බුදුසරණයි…! (අ)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රජයට අයත් ආයතනයක් නෙමෙයිද එතකොට?(නදී)
බුද්ධාගම ලොව බැබළේවා! (නි)
මොහොමඩ් කියා අදහස් ප්‍රකාශ කරන්නා ඇත්තටම මුස්ලිම් කෙනෙක්ද කියා සැකයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යනු රටේ සියලූම ආගම්වලට අයත් ආයතනයක් කියමන හරි. යම්කිසි අකටයුත්තක් එතන සිදුවී ඇත්නම් සදාචාරාත්මකව විසදන එක තමා සුදුසු. අපි කව්රුත් සදාචාරාත්මකව සමගිව මේවට විසදුම් සෙවිය යුතු අතර ප්‍රශ්නය වවාගෙන විනාශයක් නොකර ගත යුතුය.(නදී)
බොහොම ශ්‍රේෂ්ට වැඩක්. අපි බලාගෙන හිටියේ මේ අවස්තාව එනතුරුයි. ගරු ආරක්ෂක ලේකම් තුමනි ඔබ ශ්‍රේෂ්ට නිලදාරියෙක් බව නැවත අපට පෙන්වා දී ඇත. (නදී)
මේ බෞද්ධ රටේ, බෞද්ධ සෙල් ලිපි විනාශ කර,අරබි අකුරුවලින් හොර සෙල් ලිපි හදාගෙන, බෞද්ධයට අයිති උරුමයන් බලේන් අයිති කර ගැනීම අපි තරයෙන්ම හෙළාදකිනවා. (ස)
අන්‍ය ආගමික අය බුදු රජානන් වහන්සේගේ තැනක් ඇදහීම. ඒකත් හොදයි.(නදී)
ගහන ගැහිලි හමුවෙහි සිහ වෙසින් සිට නාහන රුපුන් නහමින් යමි ඉදිරියට.... (නි)
ඕනෑම වාර්ගික ජන සමූහයකට රුසියාවේ වාසය කිරීමට අවශ්ය නම් ඔවුන් රුසියානු භාෂාව කතා කළ යුතුයි. රුසියානු නීතිරීතිවලට ගරු කළ යුතුයි. ඔවුන්ට ෂාරියා නීති අවශය නම් එම නීති බලපවත්වන ප්‍රදේශයට යා යුතුයි. අපි සුළු වාර්ගික ජනතාවට විශේෂ වරප්‍රරසාද නොදෙන්නෙමු. එසේම ඔවුන්ගේ අරමුණු උදෙසා අපේ නීතිරීති වෙනස් නොකරන්නෙමු." - රුසියානු ජනාධිපති වැලඩ්මීර් පුටින් පාර්ලිමේන්තුව අමතමින් …. රුසියානු ජනාධිපතිතුමා එරටට එන්න තිබුන වීශබිජ මුලින්ම විනාශ කලා. අපටත් හොද අදර්ශමත් කතාවක්.(නදී)
කුරගල පල්ලිය කැඩුනොත් ඒ වගේ තුන් ගුණයක් විශාල පල්ලියක් එහා පැත්තෙ හැදෙන්නත් බැරි නැහැ. (නි)
මොහොමඩ්, ඇයි මුස්ලිම් අය පන්සල් කඩලා මුස්ලිම් පල්ලි හදනවා ඔයා දැකලම නැද්ද? (නි)
අපේ රටේ තියෙන පන්සල් වලට යන්නවත් දැන් මිනිස්සු නැහැ. එහෙම එකේ ඇයි මේ තැනට මේචචර කෑගහන්නේ? (නි)
ආඩම්බරයි.
අපි මේ රටේ හැම කිලෝමීටෙරයකම පල්ලි හදනවා. නවත්වන්න පුළුවන් වේවිද . (ස)
අකාර්යක්ෂම, රට ජාතිය ආගම කෙරෙහි හැගීමක් නැති බලධාරීන් විසින් අතපසුකල බෞද්ධාගමික මෙන්ම පුරාවිද්‍යාත්මකව වැදගත් වූ කාලින අවශ්‍යතාවයකට සාධාරණ ලෙස මැදිහත් වීම ගැන මගේ හද පිරි කුර්තඥාතාවය ඔබතුමාට පිරිනමමි. ඔබ අපට සවියකි. ඔබ තුමාට දීර්ගයුෂ ලැබේවා.(නදී)
කුරුගල පිහිටි මුස්ලිම් දේවස්ථානය සාමාන්‍ය පල්ලියක් නොවයි. අකුරෙස්ස ගොඩපිටිය දේවස්ථානයේ මීලඩ් උත්සවයකට එල්ට්ටි ප්‍රහාරයෙන් අව්රුද්ද්දක් ඇතුලත ප්‍රබාකරන්ගේ අවසානය සිදුවුණා. මුස්ලිම් මිනිස්සුත් බලාගෙන හිටියේ කුරුගල ජිලානි දේවස්ථානයට මොනවද වෙන්නේ කියලා.(නදී)
මොහොමඩ් , මොකක්ද බලවත්? (නි)
කූරගල ගියාද? එහෙනම් දෙයියන්ගෙම පිහිටයි.(නදී)
එහෙනම් ඒ පැත්තේ නිදන් වලටත් දෙවි පිහිට අයදිමි.(නදී)
ඕක නිරීක්ෂනය කරලා වැඩක් නෑ. බෞද්ධයාගේ පන්සල නැවත ලබාදෙන්න ඕන.(නදී)
බොහොම හොදයි. ලංකාවේ මෙවැනි තවත් ආගමික සිද්ධස්ථාන අයතාලෙස අත්පතක්කොට ගෙන සිටින්නේදැයි වහාම සොයා බැලිය යුතුය. මම දැක්ක කූරගල තියෙන සෙල්ලිපි පවා මෙම පහත් මිනිසුන් විසින් මකාදමමින් පවතින බව. එවැනි අයට දැඩි දඩුවම් දිම රටේ පාලකයන්ගෙ යුතු කමකි. (ස)
මුත්තුර් මුස්ලිම් අයට එල්. ටී. ටී.ඊ ගැහුවා අවසානේ මොනවද උනේ? (නදී)
ඉස්ලාම් ආගමයි, බුද්ධාගමයි දෙකම හදලා තියෙන්නේ එක්කෙනෙක් තමයි. කොච්චර උපන්නත් ඔක්කොම යන්නේ එකම තැනකටනේ. (නි)
ලේකම්තුමනි. ගියාට විතරක් මදි කූරගල විනාශ කරපු බෞද්ධ නටබුන් විනාශ කරල දාපු අන්තවාදීන්ට විරිද්ධව නීතිමය පියවර ගන්න. නැතිනම් හෙට දවසේ අපේ අනෙකුත් විහාරස්ථාන විනාශ කරල දායි. ඊයෙ පෙරේදා දවසක මුහුදු මහා විහාරයට ගිනි තියලලු නේද? ලේකම්තුමනි නැගෙනහිර තියෙන සියලුම විහාරස්ථාන හා පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ශා කිරීමට පියවර ගන්න..තෙරුවන් සරණයි!(නදී)
තවත් කුමක් හෝ ගුන්ඩුවකට අර අැදීමකි. අනේ අපේ සල්ලි.(නදී)
අපි අපායට යන එක අන් අයට වලක්වන්න පුලුවන්න්ද ? වැඩක් බලන් යනවා මනුස්සයෝ.(නදී)
ඉතා හොදයි. අනවශ්‍ය අර්බුධයක් මතුවීමට පෙර ඔබතුමා මැදිහත් වන්න .(නදී)
මොහමඩ් මෝඩයින්ට කොච්චාර කිව්වත් වැඩක් නැහැ. ඒ ගොල්ලන් තමන් ගෙන විතරක් හිතන අය.(නදී)
කූරගල මහා බලවත් පන්සලක්. ඒ විතරක් නෙමෙයි. මක්කමත් බෟද්ධ පන්සලක්.(නදී)
මොහොමෙඩ් ලංකාව කියන්නේ අරාබිය නොවේ. අරාබියේ පන්සලක් කොහොම වෙතත් බුදු රුපයක් වත් ළඟ තියාගන්න දෙනවද ? ලංකාව වගේ වෙන ආගම වලට එක සමානවා සලකන ලෝකේ කිසිම රටක් නැහැ.(නදී)
සාධාරණ ක්‍රමයකට බුද්ධිමත්ව සාකච්චාකරල මේවගේ ප්‍රශ්ණ විසදගන්න එක තමයි හොද.(නදී)
මොහොමඩ්, ඔයාලා කොච්චර කෑගැහුවත් කුරගල කියන්නේ භෞද්ධ සිද්ධස්ථානයක්. අනිත් එක මම බේරුවල කෙනෙක්. (නි)
සිංහල සහෝදරවරුනි, මුස්ලිම් කට්ටියගේ අදහස් බලන්න. අපිට බොදු බල සේනාවේ හැර වෙන පිහිටක් තියේවිද? (නි)
අනේ මුස්ලිම් සහෝදරවරුනේ අපිට තියෙන පල්ලි හොදටම ඇති. ඕක අතඇරලා දාන්න. අපි එදා වගේ අදත් සතුටින් ඉමු.(නදී)
ක්‍රිස්තු පුරව 3 සියවසේ කුරගල බෟද්ධ සිද්සතානයක් බව හෙලිවී තියනවා.(නදී)
මේ වගේ කෙනෙක් නැත්නම් අද සිංහලයට පාරක යන්නවත් බැරිවෙනවා. ඔබ වැනි කෙනෙක් පහළ වුනේ ජාතියේ වාසනාවට. (නි)
මොහොමඩ් කිලෝ මීටරෙන් කිලෝ මීටරේට නොවයි අදින් අඩියට පල්ලි හැදුවත් තමන් හිතන පතන විදිහේ මානසික දියුණුවක් ලබන්න බැරිනම්, සැනසීමක් ලබන්න බැරිනම් ඒවායින් වැඩක් නැහැ නේද? ඒ නිසා එක පල්ලියක් සාදාගෙන සතුටින් එහි වැඩ කරගෙන යන්න. සිංහලයෝ ඔයාලට මුකුත් කලේ නැහැනේ කොපමණ පල්ලි හැදුවත්. ඉතින් මොකද මේ බෝඋද්ධ සිද්ධස්ථාන උඩම පල්ලි හදන්න යන්නේ. ඔච්චරම ඕනනම් පන්සලකට යන්නකෝ.(නදී)
කුරගල විතරක් නෙමෙයි, මේ අය අපේ මුළු රටම ගිලගන්නයි කුරුමානම් අල්ලන්නේ. (නි)
මොහොමඩ්, මුස්ලිම් වෙලත් ඉස්ලාම් දන්නේ නැත්තන් අපෙන් අහගන්න. මක්කමයි තව කුරාණෙ කියලා තියෙන පල්ලී කීපයක් හැර වෙන කිසිම පල්ලියක් විශේෂ නැහැ. හාස්කම් නැහැ! එහෙම වෙනවා කියලත් නැහැ! (නි)
මේක හෙළ දේශය,මේක බෞද්ධ දේශය, අපේ තියෙන ඉවසිම අයුතු ලෙස භාවිතා කිරීමෙන් වළකින්න. මෙරටට පිටින් ආපු අය අපේ උරුමය විනාශය කරා අරගෙන යනවා. අපේ දේශපාලකයන් මේ හැම දේටම වග කියන්න ඕනෑ. සිංහල බෞද්ධයා කිසි තැනක අන් ආගමික ස්ථාන අත්පත් කර නැහැ. (නි)
ලේකම්තුමාගේ මනස පිරිසුදුනම් අපට ප්‍රශ්නයක් නැත. කිසිම ජනකොටසකට අසාදාරනයක් නොවණ ආකාරයට් ක්‍රියා කරනවානම් අපිත් ලේකම්තුමාට සුබපතනවා. නමුත් හොර සෙල් ලිපි හදාගෙන තවත් ජනකොටසකට අයිති උරුමයන් බලය ප්‍රයෝජනයට ගනිමින් ලබාගැනීමට ඉදිරිපත් වෙනවානම් අපි තරයෙන්ම හෙළාදකිනවා. ලේකම්තුමාගෙන් අසාදාරනයක් සිදු නොවෙයි කියා අපේක්ෂා කරමු. (නදී)
ඔබතුමාගෙ ගමනෙන් පස්සෙ අර කට්ටිය වැඩ පෙන්වයිද දන්නෙ නැහැ නේද? (නි)
කුරගල යනු බෞද්ධ පන්සලකි. ලේකම්තුමනි, අපට එය නැවත ලබාදෙන්න.ස්තුතියි. (නි)
පක්ෂය මොකක් උනත් කොන්ද පන ඇති නායකයන්ට ගරු කරමු.(නදී)
මෝහමෙඩ් කරුනාකරලා දැනගන්න මේ සිංහල රටේ හැම තැනකම තියෙන්නේ අතීත සිංහල බෞද්ධ උරුමයන්. අපිට වැරදුනේ අපි හැමෝටම මනුස්සකමට සළකපු නිසයි. (නි)
අනේ මොහොමඩ්, ඔයාලා වගේ සුළු පිරිසක් නිසා තමයි නිකන් ප්‍රශ්න ඇති වෙන්නේ. හැබයි මූණ දෙන්න වෙන්නේ අපි හැමෝටම. බුද්ධිමත් මුස්ලිම් වරු මේ තීරණය අගය කරයි. ප්‍රශ්න තියෙනවනම් මේ වගේ කතා කරලා විසද ගන්න ඕන. (නදී)
ලංකාව කොටින්ගෙන් බේරල දීපු නිදානෙ මදිද?(නදී)
ඔබතුමාට ජයවේවා (දී)
සෑම ආගමතම සිටින අන්තවාදීන්‍ගෙන් ප්‍රවේශම් වියයුතුයි. (නි)
මොහොමඩ්, ප්‍රභාකරන් නම් ම්ලේච්චයගේ අවසානය වුණේ එයා ත්‍රස්තවාදියෙක් නිසා බව හැමෝම දන්නවා, එය කළකම් පලදීමක්. කුමන ආගමක් ඔබ ඇදහුවත් කරන ක්‍රියාවලට කර්ම පල දීමක් ඇතිබව තේරුම් ගන්න. (නි)
විශාල ශ්‍රී ලාංකික පිරිසකුක් මැද පෙරදිග රැකියාවල් වල නිරත වී සිටිනවා. අපේම බෞද්ධ ජන පිරිසක්. (නි)
කවුරු මොනවා කොහොම කිව්වත් කුරගල කියන්නේ ඈත අතීතයේ සිට තිබුණු බෞද්ධ ආරන්‍යක්. පල්ලිය ඉවත් කරන එක වැරදි කියන අයට හිතන්න තිබුන ඕක හදනකොට.(නදී)
මොහොමෙඩ් ,ඇස් කන් තියෙන ඕනෑම මනුස්සයෙක් කූරගල මුස්ලිම් පල්ලිය ගාවට ඇවිල්ල බැලුවනම් එකේ තියෙන අසාමාන්‍ය කම තේරේවි. හොද වෙලාවට හැම බෞද්ධ සාක්ෂියක්ම විනාශ කරන්න බැරිවෙලා. මේ අසාමාන්‍ය පල්ලියට අව්රුදු 15 වත් ඉතිහාසයක් නැහැ. මේ බෞද්ධ භුමිය මංකොල්ල කෑම බලංගොඩ හිටපු මන්ත්‍රී කෙනෙක්ගේ කෙලින්ම ඕනෑකමට සිද්ද උන දෙයක්. ඒ කව්ද කියල මේ පැත්තේ හැමෝම දන්නවා. තව දැනගන්න ඕනෑකමක් තියෙනවනම් ඇවිල්ලම බලන්න.(නදී)
මොන ආගමට ගැහුවත් විශ්ව යථාර්තයට ගහන්න බැහැ. (නි)
ගෝඨාභය ඔබ වීරයෙක්.....ඔබ ගැන අප හොදින් තේරුම් ගෙන ඇත ඔබට ජය ......... (ස)
ලංකාවේ කොයිතරම් වටිනා පුර වස්තු තිබුනද ඒවා තිබුනේ ඔය කියන පුරා විද්‍යා කලාප වලම තමයි. ලංකාවේ තියෙන පන්සල වලට හරියට ආගමක් දහමක්වත් අදහන්න යන්නේ නැති අය කොයිතරම් ඉන්නවද? එයාලට හරි මග කියල දෙන්නවත් කවුරුත් නැතිවේගෙන යන්නේ. (නි)
අපේ පල්ලිය අපිට දෙන්න. ඔයාලගේ පන්සල ඔයාලා ගන්න. (නි)
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත් ඔබතුමා බාර ගන්න. හමුදාව යොදවලා හරි පුරා වස්තු ආරක්ෂා කරන්න. (නි)
මොහමඩ්, අපෙත් ඉවසීමේ සීමාවත් තියෙනවා. (නි)
මොහොමඩ්, මතකද බාමියන් බුදු පිළිම වලට ගහපු තලේබානුවෝ අතු ගෑවිලා ගියා. තමුන්නැහැ කැමති විදියකට හිතා ගන්න. කොහොම වුණත් දන්නේ නැත්නම් දැන ගන්න. කුරගල තිබුණු බෞද්ධ රජ මහා විහාරය තුළ මේ අනවසර ඊනියා මුස්ලිම් පල්ලිය ඉදි කිරීම් කරලා තියෙන්නේ. ඊනියා මුස්ලිම් කියන්නේ සැබෑ මුස්ලිම් නොවන නිසයි. (නි)
පන්සලක පල්ලිය හදන්න කලින් ඕක හිතන්න තිබුනා. කුරගල බෞද්ධ පුදබිමක්.(නදී)
එතකොට මොහොමද මහත්තයෝ කාත්තන්කුඩි පල්ලියට ගහල මුස්ලිම් බැතිමතුන් 200 ට වැඩ මරපු එක පලදෙන්න අවුරුදු 20 ට වඩා ගියා නේද?(නදී)
අම්මෝ, එහෙත් නිදන් තියනවද දන්නේ නැහැ.(නදී)