ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (19) පස්වරුවේ කොළඹ අගරදගුරු මැදුරේ දී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් බැහැ දුටුවේය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (19) පස්වරුවේ කොළඹ අගරදගුරු මැදුරේ දී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් බැහැ දුටුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තං එක්කෙනෙක් හරි ෆාදර් කෙනෙක්ගෙන් ආශීර්වාද ගන්න ගියා (නදී)
පන්සල්, පල්ලි, කෝවිල් වල ඇවිද්ද ඇති. වැඩ කරන්න තියෙන්නේ මාස 3 (දවස් 100) යි. දැනටමත් දවස් 10 ක් (10%) ඉවරයි. ඇවිද ඇවිද ඉන්න කොට හොරු ටික පැනල යයි. මේක ඔක්කොම ඈමති ගොල්ලන්ටම අදාළයි (බ)