(ජයන්ත සමරකෝන්)
රටේ ආරක්ෂක ප්‍රධානීන් දුර්වල කිරීමේ රජයේ කුමන්ත්‍රණයක් පවතින බවත් මෙය ජාතික ආරක්ෂවට බරපතල තර්ජනයක් බවත් ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 15 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
මෙය ආරක්ෂක අමාත්‍ය ජනාධිපතිවරයා බිත්තියට හේත්තු කිරීමට ආණ්ඩුය දරණ උත්සාහයක ප්‍රතිඵලයක් බව ද පුංචි බොරැල්ල නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ අද (13) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතයේදී සිදු කලායැයි කියැවෙන අනිසි ක්‍රියාකාරකම් සඳහා ආරක්ෂක ප්‍රධානීන් කැමැත්තෙන් නොයෙදුනා නම් සහ සත්‍ය හෙළිකරනවා නම් ඔවුන් දුර්වල වීමට හේතුවක් නැහැ නේද. නමුත් සත්‍ය තත්ත්වය නම් ඇත්ත හෙලිවුනොත් , ඒ අයවලුන්ට අනිසි විධානයන් දුන් දේශපාලන ප්‍රධානීන් බිත්තියට හේත්තු වන බව පැහැදිලිව මෙතුමන්ට දැන් පෙනෙනවා ඇති. එම නිසා ආරක්ෂක ප්‍රධානීන්හට පාඩුවේ තම රාජකාරි කටයුතු කිරීමට ඉඩ දී , කරුණු කාරනා හොඳ හැටි තේරුම් ගෙන ඇති ජනතාව නොමග නොයවා සිටියා නම් කොතරම් හොඳ ද ?
පාලකයින්ගේ නොමනා තීරණ වල ප්‍රතිඵල. මෙයාව පළාතේ උදවිය ගෙදර අරියාහම ඇදලා පත්කරගත්තා. ඊට පස්සේ ඇමතිකමකුත් දුන්නා. දැන් ඉතින් " උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩම්" කියා කියා ඉන්න තමයි වෙන්නේ.
දැන්නම් පිස්සුව හොඳටම තදවෙලා වගේ පේන්නේ....