පස්සර රාජ්‍ය බැංකු ආරක්ෂකයකුගේ තුවක්කුව ඉබේ පත්තු වීමෙන් මේ පිපිරුම හටගත් බවත් හය දෙනකු රෝහලට ඇතුළු කළ බවත් බැංකු ආරංචි කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉබේ පත්තු වෙනවද (දී)
අයියෝ සල්ලි
වන්දි ගෙවන්න ඕනේ. බලමු ගෙවයිද කියලා (දී)
ඕක මල්ටි බැරල් එකක්ද මන්දා? (නි)
නරක වෙලාවට මොල්ගහත් පත්තුවෙනවා කියන්නේ මේවටයි. හැමටම ඉක්මන් සුව ලැබේවා! (නි)
ඉතාම අවාසනාවන්ත සිදුවීමක් අහිංසක සාමාන්‍ය ජනතාව තමා මේ
මේ සඳහා අඩුම වශයෙන් එක්කෙනෙකුට රුපියල් මිලියන 2 බැගින්වත් වන්දි ගෙවිය යුතුයි.. (ස)
අනේ වැසේ පව් නේ (දී)
හිනාත් යනවා වෙලාවකට
තුවක්කුව ඉබේ පත්තුවෙලා හයකට තුවාල නම් ඕකෙන් වෙඩිතිබ්බා නම් කොහොමට තියෙයිද ඈ? ඕකනෙ කියන්නෙ ආරක්ෂක නිළධාරීන්ට දුම් බීම තහනම් කරන්න කියලා. ෂුවර් එකටම ලයිටර් එක ගහන කොට ඉබේටම පත්තු වෙන්න ඇති. (නි)
චීනයේ හදපු තුවක්කුවක් වගෙයි. (නි)
ඕවා ඔහොම තමයි නේද
6 දෙනෙක් තුවාලයි කියන්නෙ තුවක්කුව කීපරක් පත්තුකෙරෙලද ? (දී)
පොළියත් සමගම වෙඩි. (නි)
මේවා වෙන්න පුලුවන්ද
මෙහෙම වෙන්න පුලුවන්ද මම අහන්නේ
ෂුවර් එකටම සිකියුරිටි අන්කල්ට නින්ද යන්න ඇති . තුවක්කුව වගේම සිකියුරිටිත් ගොඩක් පරණයි වගේ...(ස)
බැංකු වලට එන මිනිස්සුන්ට වෙඩි තියන්න පිස්සුද? (නි)
ඒකට තමයි ඔසන් සලාම් කියන්නේ ශොට් ගන් කියලා.අහලා නෑතිවෙන්න බැහැ (නි)
මෙන්න නවීනතම තුවක්කුවක් - එක්වර ඉබේ පත්තුවූ තුවක්කවකින් හයදෙනෙකුටම තුවාල - එහෙනම් මෙහෙම තුවක්කුත් අපේ ලංකාවේ තියෙනවා....හරි ආඩම්බරයි.... (දී)
එහෙනම් මීටපස්සේ බැංකු යන්නත් හොද නැහැ (නි)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු.(ස)
දුරස්තපාලක වලින් ක්‍රියාත්මක වෙනවද දන්නේ නෑ ..(ස)
හය දෙනාටම ඉක්මන් සුවය..(ස)
නින්ද ගිහිල්ලා
බැංකුවට හොරු පැන්නනම් හය දෙනෙකුට නොවේ එක්කෙනෙකුටවත් වෙඩි තියන්න බැරි වෙයි..(ස)
දුකයි මේවා දැක්කම.(ස)
දැන් ඉතින් යුද්දෙත් නැති එකේ උණ්ඩ මොකටද නේද (දී)
ඔටෝ මටික් තුවක්කු කියන්නේ මේවට .. (දී)
මෙම රාජකාරියට සුදුසු නැති පුද්ගලයෙක්.(ස)
අවිව නිසා ඉබෙටම පත්තුවෙන්න ඇති (ස)