(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරයේදී මෙන්ම මැයි 9 වැනිදා හා ජූලි 9 වැනිදා ඇතිවූ සිද්ධි වලදී ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ගැටලු තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එමෙන්ම මේ වනවිට මැතිවරණයට නාමයෝජනා දුන් අපේක්ෂිකාවක්ද ඝාතනය කර ඇති බව කී අමාත්‍යවරයා මැතිවරණ සමයේදී එවැනි සිද්ධීන් ඇති නොවීමට නම් ආරක්ෂක අංශ තදින් කටයුතු කළ යුතු බවද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ථිරවම ඔව් ඇමැතිතුමා. එ සමගම අධිකරණ තීන්දුවලදි අධිකරණය මීට වඩා තඩින් ඉන්න ඔනි. විෂේෂයෙන්ම කප්පම්කාරයො නිසා බරපතල ප්‍රශ්ණ රටෙ. කප්පම් කාරයො ඔක්කොම ටික නීත්‍යානුකුලව සිරගත කලයුතුමයි.
එතකොට උඹ කප්පං අරගෙන ඔප්පුවෙලා ඉන්න එකට තදින් ඉන්ඩ ඔන නැද්ද, අඩෝ කප්පමා තොට පර්ලිෙමන්තු එනඩ ලජ්ජාවක් නැද්ද?
අපේක්ෂිකාවක් ඝාතනය වුනා කියලා මෙතන වැලලෙන්න හදනවා .උන්ගේ මැරකම් වලින් මැරිච්ච ගණන උන්ටම මතක නැතුව ඇති .විලි ලැජ්ජා නැති පිනාගේ කැබිනට් එකේ ඉන්න කප්පම් කාරයා .රටටම නින්දාවක්
me kaalakanni aanduwa thiyanakam horunta kappam kaarayanta nisi danduwam balaporuthwenda behe
මෙයා දන්නවා අනිවාර්යයෙන්ම මේ පාර ඡන්දෙදී මිනිස්සුන්ගෙන් ගුටිකාලා පාරේම මැරෙනවා කියලා. දැන් එයාට ගොක්කොළ පෙනෙනවාලු... ඉස්සර වගේ හොර ඡන්ද දාන්න එන්නකෝ...!
ආරක්ෂක අංශ සීරුවෙන් හිටියා නම් පොහොට්ටු කාරයින්ට මැයි 9 ගෝල් පේස් එකට ගහන්න ලැබෙන්නේ නැහැ නේද? ජනතාවගේ ආරක්ෂාව ගැනත් කතාකරන්න. ආරක්ෂක අංශ සීරුවෙන් සිටිය යුත්තේ ඇමතිලයි මන්ත්රිලයි රකින්න විතරද ?