IMG-LOGO

ආයතන රැසක් අත්‍යවශ්‍ය සේවා කරයි

(සුජිත් හේවාජුලිගේ )

පවතින තත්වය යටතේ වරාය ,ඉන්ධන පොදු ප්‍රවාහන ,මහ බැංකුව , රාජ්‍ය බැංකු ඇතුළු ආයතනවල සේවා සහ ග්‍රාම නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්ගේ සේවා රජය විසින් අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත .

මීට අදාළ ගැසට් නිවේදනය ඊයේ(27) පස්වරුවේ නිකුත් කෙරිණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා මෙම ගැසට් නිවේදනය නිකුත් කළේය.

පවතින කොරෝනා වසංගතය හමුවේ ජනතාවට උපරිම සේවය සැලසීමේ පියවරක් ලෙස රජය මෙම පියවර ගෙන ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

කොවිඩ් මර්දන එන්නත ලබා නොදුන්නැයි විරෝධය දක්වමින් රට පුරා සියළුම ග්‍රාම නිලධාරී වරු පෙරේදා (26 )සංකේත වැඩ වර්ජනයක නිරත වූහ.

 



අදහස් (13)

ආයතන රැසක් අත්‍යවශ්‍ය සේවා කරයි

siri Thursday, 27 May 2021 12:47 PM

මොකාටද මේ එන්න හදන්නේ? අමුඩයක් ගහල අතීසාරය නවත්වන්නයි මේ හදන්නේ.

:       6       35

sam Thursday, 27 May 2021 01:22 PM

ග්‍රාම නිලධාරී සේවයත්

:       0       21

ganegoda Thursday, 27 May 2021 01:44 PM

මේ ගැසට් නිවේදනයට අදාල නිලධාරීන්ට හදිසි වර්ජන තහනම්ද

:       0       1

Pat Thursday, 27 May 2021 02:15 PM

ලංකාවේ තියෙන්නේ අමුතු නීති.

:       0       1

sena Thursday, 27 May 2021 02:46 PM

තවත් ගැසට්ටුවක්, දැන් කවුද ගැසට්ටු ගණන් ගන්නේ.?

:       0       2

pakeer Thursday, 27 May 2021 03:22 PM

මේ විදිහට මේක කරොත් වෙන්නේ කබලෙන් ලිපට වැටෙන එක.

:       0       0

bandara Thursday, 27 May 2021 04:14 PM

අමුඩය නොවේ. අතීසරේට මුඛආවරණ දැම්ම වගේ.

:       0       2

sampath Thursday, 27 May 2021 04:24 PM

මේ වෙලාවේ ගතයුතු එඩිතර තීරණයක් 80 ජුලි වර්ජකයන්ට ඒ දේ නොකලානම් වෘතිය සමිති රට මීටත් අන්ත කරලා.

:       3       0

Rata Perata Thursday, 27 May 2021 05:21 PM

අර හිට්ලර් වගේ වෙන්න කියපු මනුස්සයා කොහෙද දන්නේ නෑ ඉන්නේ.?

:       1       1

සිරිබිරිස් Thursday, 27 May 2021 08:05 PM

ඔය එළියට එන්නේ යකා... අපි ඒත් බැලුවා මෙච්චර පරක්කු මොකද කියලා...?

:       1       1

chandima Thursday, 27 May 2021 11:46 PM

කල් ඇතිව බෙහෙත් විදගත්තු මන්ත්‍රීලයි, එයාලගේ පවුල්වල අයයි ග්‍රාමසේවක රාජකාරිවලට දැම්මා නම් ඉවරයි.

:       0       6

Perera Friday, 28 May 2021 01:31 AM

ග්‍රාම නිලධාරීන්ට පුළුවන් රටේ ජනාධිපතිවත් හොල්ලන්න ඉල්ලීමක් වෙනුවෙන්.

:       0       3

Ananda Friday, 28 May 2021 05:30 AM

ඒක නම් හොඳ තීරණයක්.. ජනතාව අපහසුතාවයකට පත්කරන සෑම ආයතනයක්ම අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරන්න ඕනෑ. විශේෂයෙන් මගී ප්‍රවාහන සේවාව..

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 228 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 573 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site