
(යොහාන් භාසුර)
ආබාධ සහිත ප්‍රජාවගේ කටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති සියළු ආයතනවල විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (19) පැවසීය.
ආබාධ සහිත ප්‍රජාව රජයේ සහ පෞද්ගලික අංශයේ මෙන්ම ස්වයං රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහනක් ලබන වසරේ (2024) සිට රාජ්‍ය හා රාජ්‍ය නොවන පෞද්ගලික අංශයේ ආයතන සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව කී අමාත්‍යවරයා ආබාධ සහිත වූවන්ද සෙසු සියලු දෙනා වගේම සියලු අයිතිවාසිකම් සහ සමානතාවයෙන් යුතු ජන කොටසක් ලෙස සමාජයේ ජීවත්වීම සඳහා අවශ්‍ය පණිවුඩය දියයුතු බව ද සඳහන් කළේය.
කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැති ආබාධ සහිත පුද්ගලයන්ගේ කලා උළෙලේදී අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එසේ පැවසීය.


2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආබාධ සහිත ප්‍රජාවට රාජ්‍ය - පෞද්ගලික රැකියා
සල්ලි Tuesday, 19 December 2023 05:21 PM
අපෙන් උලාකන බදු සල්ලි වලට සෑහෙන්න තරම් ටොයිලට් එකක් හදපන් හොරණ ට.