
(අංජුල මහික වීරරත්න)
ආපදා සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වහාම නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අදාල මුදල් ප්‍රතිපාදන යොමු කරන ලෙසද ජනාධිපතිවරයා දුන් උපදෙස්වල සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ජනාධිපති කිව්වේ නැත්නම් නිදහස් කරන්නේ නැත්ද .. අපූරුයි . ඡන්දෙ නේද..