මත්පැන් බොමින් සිටි චීන ජාතිකයකුගේ අධෝ මාර්ගයෙන් ඇතුළු කර ගත් ආඳකු බඩ ඇතුළේ දඟලද්දී පැය කිහිපයක සැත්කමකින් පසු චීන ජාතිකයාගේ ජීවිතයට බේරා ගත හැකි වූ බව චීන වෛද්‍යවරු කියති.
ආඳාද පන පිටින් එළියට ගත් නමුත් වැඩි වේලාවක් ජීවත් වූයේ නැත.
ආඳා ඔහුගේ බඩ ඇතුළට රිංගද්දී දැඩි ලෙස අභ්‍යන්තර ලේ වහනය වීමත් සමග චීන ජාතිකයා රෝහලට ගෙන යනු ලැබීය.
හෙළුවැලි චිත්‍රපටයක් බලමින් එය අනුකරණය කරද්දී ආඳා අස්වාභාවික මාර්ගයෙන් ගමන් කර ඇත.
මීට පෙරද අඟල් හයක් දිගැති ආඳකු චීන ජාතිකයකුගේ ජනනේන්ද්‍රියෙන් මුත්‍රාශයට ඇතුළු වී ඇත.
නරක්වූ සම මාළුන් ලවා ඉවත් කිරීමේ මත්ස්‍ය චිකිත්සාවට ආඳකු යොදා ගනිමින් සිටියදී ඔහු එම අකරතැබ්බයට මුහුණ පෑවේය.
පැය තුනක සැත්කමකින් පසු එම ආඳ පැටියා මළ කුණක් සේ අරගෙන ඇත.
වහාම රෝහලට ගිය ඔහු වෛද්‍යවරුනට පැවසුවේ ‘ආඳා බඩේ දඟලනවා, මට ඉක්මනින් උදව් කරන්න‘ යනුවෙනි.
ආඳා බඩේ සිටින බව එක්ස්රේ වලින් පෙනේ. අඟල් විස්සක් දිගැති කිලෝ භාගයත් බරැදි ආඳා ගැනීමට වෛද්‍යවරු පැය ගණනක් සටන් කළහ.
‘බඩ ඇතුළේ සිටි ආඳා එළියට යෑමට උත්සාහ කළ බව පෙනුනා. ආඳාගේ දත් ඉතා තියුණු නිසා මිනිසාගේ බඩවැල් හපා කෑවේ නම් තත්ත්වය බරපතල විය හැකි‘ බවත් වෛද්‍යවරු කීහ.
පොලීසිය පැවසුවේ ‘සිදුවූ දේ අපි දන්නවා. සත්ත්ව හින්සාව යටතේ ඔහුට විරුද්ධව නඩු දානවා‘.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොටම කලින් අපේ අයට සිංහල උගන්වන්න ඕනේ. (ස)
ප්‍රියන්ත,ඔබ හරි...ආඳා රිංගලා තියෙන තැන අමාරුවට කරගත්ත වැඩක් ඒක නම්.. (ස)
අනේ මන්ද මිනිස්සුන්ට ගිය කල.අපරාදේ බඩ යන්න දෙන්න තිබුනේ.(ස)
ආදෙකුගේ පා සළඹ සැළුණා... (නි)
මේවට විරෝදය පලකරනවා වෙනුවට මේ මිනිස්සු අහන කියන දේ ගැන මේ අයට වගකීමක් නැති හැටි, අනේ මහෙමත් මිනිස්සු ,,,,(ස)
මේක වුණේ කොහොමද කියලා මට නම් තේරෙන්න නැහැ. (නි)
මම දැක්කා පහුගිය දවසක කිබ්බා ඇමතිකෙනෙක් චීනුන්ට මෙහෙ එන්න කියල අතවනනවා කියලා. අපි කියමු චීනුන්ට කියන්න කියල ලංකාවෙත් ආදෝ ඉන්නවා උන්ට හිංසා කරා කියල මෙහෙ නඩු දන්නේ නැහැ කියලා. එතකොට අපේ රටේ ධීවරයන්ට සහ දොස්තර මහත්වරුන්ට හොද අදායමක් ලැබේවි නේද ?(නදී)
හොඳ වෙලාවට ආඳව කටින් ඇතුලට දාගත්තේ (නි)
කොහොම ගිල්ලද මන්දා? (නි)
මටත් මුකුත් තේරෙන්නේ නැහැ. මොකක්ද අර හෙලුවැලි චිත්‍රපට කතාව? (නි)
ශ්‍යාමා, මුලින් තිබුනෙ ආඳා ගිලපු කතාවක්නේ... (නි)
මෙය ලංකාවේ සිදුවීමක් නොවේ මෙය චීනයේ සිදුවීමක්. අනික අපේ සමහර මිනිස්සු අධෝ මාර්ගයයි මුඛ මාර්ගයයි අදුරන්නේ නැහැ මේ ලංකාවද කියල හිතෙනවා.. (ස)
මේකේ ප්‍රතිචාර දාලා තියෙන්නේ ගොඩක් බබාලනේ... (ස)
ආඳට ගිය කල. (ස)
ඔයා බබා..! (ස)
මත්තල වැඩට ආපු චීන්නු ආදේකුටවත් ඉන්න දෙන්නේ නැහැනේ. (නි)
මොකද්ද මේකේ තියෙන නිල් චිත්‍රපටියෙයි, ආදාගෙයි තියෙන සම්බන්ධය??? (නි)
අනේ පව් ආඳා. (ස)
ආඳා ගිලලා තියෙන්නේ කටින්ද? (නි)
ශීර්ෂ පාඨය හරියට කියවලා නැහැ කවුරුවත්. අධෝමාරගය කියන්නේ කටට නොවෙයි.. (ස)
අපේ ලංකාවේ හැටියට මේ රටට ඉතාම ගැලපෙන විදේශිකයෝ තමයි චීන්නු. පහුගිය අවුරුදු කීපය ඇතුලත ලංකාවට ඇවිත් හොඳ හොඳ දේවල් කරලා තියෙනවා. (නි)
ආඳටත් මාර අදහස් තමයි එන්නේ නේද? හොද අත්දැකීමක්. (ස)
පොඩ්ඩක් පැහැදිලිව දාන්නකෝ. අපිට තේරෙන්නෙ නැහැනේ (නි)
නිල් චිත්‍රපටියේ නම කියන්න පුලුවන්ද ? මටත් බලන්න හිතෙනවා (නි)
ආඳා ලිස්සනවනේ. (ස)
මේක තේරුම් ගන්න ටිකක් ලෝකයේ වෙන දේවල් ද දැන ගන්න ඕන. මිනිහ දැකපු දෙයක් රාගිකව අත්හදා බලන්න ගිහින් තමා අමාරුවේ වැටිලා තියෙන්නේ..(ස)
තව පොඩ්ඩෙන් ඕක වෙන්නේ නයාගෙන්? අපරාදේ අත්අඩංගුවට ගත්තනේ.(නදී)
චීනත් ආඳ වගේ නිසා කමක් නැහැ .(නදී)
ජනනේන්ද්‍රිය කියන්නේ ආණ්ඩුව පැත්තද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මොකක්ද මේකේ තේරුම අපිට නම් මුකුත් තේරෙන් නෑ.(ස)
අමිල හොඳට වෙනස අඳුරනවා වගෙයි. (නි)
හොඳ ආදා ... (නි)
මේකත් චිත්තරපටියක් වගේ ගොතපු කතාවක්ද ? (ස)
ආදෝ සමග මෙන් ඩෙංගු මදුරුවන් සමග 'ඔට්ටු සෙල්ලම්' කරන චීන්නු ටිකක් ගෙන්නුවා නම් ඩෙංගු වසංගතය ඉවරකරන්න තිබුනා. (නි)
නොදන්නා එකමයි හොද . කව්රුවත් කියලදෙන්න එපා. ඕව ලංකාවටත් බෝවෙලා ආදොත් එක්ක සෙල්ලන් කරන්න යයි අපේ අයියලා මල්ලිලා. (නදී)
මෙන්න ආදා සහ මිනිසාගේ කතාව http://gawker.com/5994144/chinese-man-requires-emergency-surgery-after-the-swamp-eel-he-stuck-up-his-butt-gnaws-through-his-colon (නි)
බලාගෙන ගියාම චින්නුන්ගේ මොලේ ඇවිත් තියෙනේ අර කිව්වා වගේ බල මාළු කාලා නෙමෙයි, ආදා මාළු "කාලා" (නි)
වෙඩි බෙහෙත් හොයාගත් චීනගේ නවතම සොයා ගැනීම. මේකට පේටන්ට් එකක් ඉල්ලන්න පුළුවන්. (නි)
මේ කියන්නේ බොරු ,ආඳා කටින් ගියානම් ඌව වැටෙන්නේ අමශයට ,එහෙනම් සුළුවෙලාවක් ඇතුලත මැරිලා දියවෙලා යනවා ,ආඳා බඩ ඇතුලට ගිහින් තියෙන්නේ කටින් නමෙයි වෙන තැනකින් (ස)
අපෙත් සමහර අය කරන දේවල් වල හැටියට ඒ අයත් වැව්, ගංගාවල එහෙම නාන්න නොයන එක තමයි වැඩිය හොඳ. විශේෂයෙන් ආඳා ඉන්න තැන් වල... (නි)
පුවත සංස්කරණයට ලංකාදීපයට ස්තුතියි. (නි)
නිල චිත්‍රපටි කිව්වේ මින් මැදුරක කරන ඒවාටද??? (ස)
මෙයා ආඳව ගිලලා නෙමෙයි. http://gawker.com/5994144/chinese-man-requires-emergency-surgery-after-the-swamp-eel-he-stuck-up-his-butt-gnaws-through-his-colon (නි)
මම නම් කියන්නේ ආදා රිංගලා තියෙන තැනේ මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවා කියලයි. (නි)
ලංකාවේ ගල් ආන්දෙකුට අහු වුනා නම් චීනට ශල්‍ය කර්මයක් කරන්න වෙයි..(නදී)
හිතා ගන්න බැහැ වෙලා තියන දෙය..(නදී)
මට තේරෙන්නේ නැහැ. ආදෙක් චීනාට මොනවද මේ කරලා තියෙන්නේ? (නි)
ආදා මාළු කෑවනම් විදවපන් බල්ලෝ.(නදී)
චීනගේ බඩේ අරක්කු තියෙන්න ඇති. ආදා ඒවා බීලා වෙරි වෙන්න ඇති. (නි)
නිල් චිත්‍රපටි කියන්නේ ඒකට තමයි මෙයාලා... (නි)
පව් ආඳා... (නි)
ගයාන්, බලන්න කොහෙන්ද කියලා. (නි)
පිහියක් අරගෙන බෙල්ල කපාගත්තා නම් ඊට වඩා හොදයි.... (නි)
මේ මිනිහ මාළු අල්ලන්න ගිහින් මේක වෙන්න ඇති.(ස)
ලංකාවේ ආදෝ සෑහෙන්න ගණන් ගිහිල්ල ඇති මේ පුවතත් සමග.(නදී)
කව්රුහරි මට පැහැදිලි කරන්න පුලුවන්ද? මට තේරෙන්නේ නැහැ..කකුල් තියෙන ආදෙක්ද ? නැති ආඳෙක්ද ? (ස)
නියමයි.(නදී)
නීල් ආඳෙක්ද දන්නේ නැහැ. (ස)
මේකත් කියවන්න . http://www.digitalspy.co.uk/odd/news/a471892/eel-retrieved-from-mans-bottom-by-hospital-surgeons-in-china.html (නි)
විදුලි ආඳෙක් උනා නම් තමයි හොඳ.(ස)
අයියෝ! ආඳා නම් කමක් නැහැ. මම හිතුවෙ දියබරියෙක් කියලා (නි)
ඇත්ත කථාකරන්න.. ආඳා බඩට යන්න ඇත්තේ කුමන මාර්ගයෙන්ද? (ස)
අමිල, ඒකනෙ මේකට ලංකාව කියන්නෙ (නි)
මොකක හරි මාර්ගයක් නිසානේ ආදා රිංගුවේ. ඕක මුක වුනත් අධෝ වුනත් මොකද? (නි)
ආ.. දැන් ඔය දාලා තියෙන්නේ ආදා ඇතුළු වුණු තැන... (නි)
වැඩිහිටියන්ට පමණයි එකක් බලද්දී ඒක අනුකරණය කරන්න ගිහින් ආදෙක් ඇතුල් කරලා.(නදී)
මේක සුද්ද සිංහලෙන් කිවුවොත් තමයි සමහරුන්ට තේරෙන්නේ. (නි)
එහෙනම් දැන් එයාට තිබුණූ අමාරුවත් සනීප වෙලා ඇති. (නි)
අයියෝ සල්ලි! (නි)