එෆ්.අස්ලම්
උතුරු පළාත් හිටපු වනිතා කටයුතු ඇමැතිනී ආනන්දි ශෂිධරන් මහත්මිය මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරය හා සහභාගී වීමට කරන ලද නිවාඩු ඉල්ලීම ප්රතික්ෂේප වී ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඇය රාජ්ය සේවයේ නිලධාරිනියක වීමත් රාජ්ය ආයතනයක සේවය කර සිටීමත් මත ඇයට නිවාඩු ලබාදීම ප්රතික්ෂේප කර තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ හේතුවෙන් සදුදා (25) වැනිදායින් ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය ශෂිධරන් මහත්මියට සහාභාගී වීමට නොහැකි වී ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලයේ සමෘද්ධි සේවා ඒකකයේ කළමනාකාර සහකාරවරියක ලෙස කටයුතු කළ ආනන්දි ශෂිධරන් මහත්මිය පසුගිය ඔක්තෝබර් 25 වැනි දා උතුරු පළාත් සභාව විසුරුවා හැරීමත් සමඟ 28 වැනි දා යළිත් රාජ්ය සේවයට වාර්තා කර තිබිණි.
එම තනතුරේ රාජකාරී කර සිටියෙදී ජිනීවා සැසිවාරය සඳහා සහභාගී වීමේ අරමුණින් නිවාඩු ඉල්ලා තිබුණ ද කිලිනොච්චිය දිසා ලේකම්වරයා ප්රමුඛ ඉහළ බලධාරීන් නිවාඩු ලබාගැනීමට මේ වනතෙක්ම අවසර ලබාදී නොමැත.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ ත්රීකුණාමලය දිසාවේ දේශපාලන නායක සින්නදුරෙයි ශෂිධරන් හෙවත් එලීලන්ගේ බිරිය වන ආනන්දි ශෂිධරන් මීට පෙර සෑම ජිනීවා සැසිවාරයකටම සහභාගී වෙමින් යුක්තිය ඉටුකරන්නැයි හඩනගා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛරයෙන් වෛරය නොසංසිඳේ... නමුත් වෛරයට අවෛරය නසන්න ඉඩ දිය යුතුද?
අපේ අය වැඩේ අවුල් කර ගත්තා වගෙයි. මෙයාට වැටුප් රහිත නිවාඩු ගන්න බැරිද?
දැන් ඉතින් ඔය කියන ලෝකයේ පොඩ්ඩන්ව පාගාගෙන ඉන්න, ලොක්කන්ට බයේ වලිගය හංගාගෙන ඉන්න මානව හිමිකම් සැසිය පටන්ගත්තාම... මෙහෙ ඉඳලා වීඩියෝ කොන්ෆරන්ස් එකක් දීලා කියාවි' ශ්රී ලංකාවේ රජය මානව හිමිකම් උල්ලංඝනය කරනවා' කියලා. එන්.ජී.ඕ. බට්ටෝ - බට්ටියෝ ඔක්කොම අත් උස්සලා එයාගේ කියමන සනාථ කරාවි...
දවසක් නිවාඩුවක් අනුමත කරන්න එපා. සිංහල රටේ ජීවත් වෙන ගමන් සිංහලයාටම වරද්දන්න හදන්නේ.
රාජ්ය සේවයේ වැටුප් රහිත නිවාඩු තියෙන්නේ... අවුරුදු 5ක් විතරයි. ඒක මෙයා අරන් නම් ආයෙත් නිවාඩු නැහැ..
බමුනුත් නාසිවාදියෙක් වගේ....
නාසියෙක් විදිහට ක්රියා කරන්න බැරි එකයි හිතට දුක... ගෑස් මගේ ගානේ සපයනවා.
ගොන් වැඩ... යවන්න තිබුනේ... අප්පා දැන් කියයි මහලොකු දෙයක් කරන්න හිටියේ ආණ්ඩුව යන්න දුන්නේ නැහැ කියලා...
මම නම් රස්සාවෙන් ඉල්ලා අස්වෙලා හරි ඔය ගමන යනවා. මේ හිඟන රස්සාව වගේද කොටින්ගේ සල්ලි...
අනේ අපිත් ඉතින් මේ රටේ බමුණා වගේ හරකුත් එක්කනේ ජීවත් වෙන්නේ!
ඌරන්ට හරක් සමග ජීවත් වෙන්න බැරිබව ඌරො දන්නේ නැත. ඌරාගේ ගඳ ඌරා දන්නේ නැති බව ගල් වැද්දෝ දන්නේ නැත...