(ඉන්දිකා රාමනායක)
ජනාධිපතිවරයාට හා ආග්‍රාමාත්‍ය වරයාට එරෙහිව අන්තර් විශ්ව විද්යාගල ශිෂ්‍ය බලමණ්ඩලට විසින් සංවිධානය කරන විරෝධතා පා ගමන කැලණිය විශ්ව විදයාලය ඉදිරිපිටින් ආරම්භ කර ඇත.
දිවයිනේ විශ්ව විද්‍යාල රැසකට අයත් තරුණ තරුණියන් රැසක් මේ සදහා එක්ව සිටිහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීවර විකිණීම තහනම් කළොත් මුලු රටටම මාස හයක් තෙල් නොමිලේ ලබා දෙමු..!
අරගලයට ජය වෙවා.. ලමයිනි හොද පරිස්සමින් ඉන්න.. කාකි සුට් එක්ක අනවශ්ය පටලැවිලි වලට අහු වෙන්න එපා.. බිත්තරය හරි කපුට හරි මොකක් හරි කරන්න හදන්න පුලුවන්..