ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් ආධුනික වයස 10 න් පහළ හා 16 න් පහළ බාලක බාලිකා කණ්ඩායම් (සී කාණ්ඩයේ) චෙස් තරගාවලිය සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් දැන් අයැදුම්පත් කැඳවේ. 2012 වසරේ ප‍්‍රථම වරට චෙස් ක‍්‍රීඩාවට පිවිසි පාසල්වලට පමණක් තරගාවලිය සඳහා අයැදුම් කළ හැකිය. එහෙත් මේ වසරේ ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කළ වයස් කාණ්ඩ චෙස් තේරීම තරගාවලි වලදී ඒ හෝ බී යන කාණ්ඩවලට සුදුසුකම් ලද පාසල්වලට ද මෙම තරගාවලිය සඳහා සහභාගිවිය නොහැකිය. තරග අයැදුම්පත‍්‍ර හා වැඩි විස්තර ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ ලේකම් එම්. ජී. විමලවීර මහතා (0718061260) ඇමතීමෙන් ලබාගත හැකිය.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
908
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආධුනික චෙස් තරගාවලියට අයැදුම්පත් කැඳවයි