
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවට හිතවත් අය අක්කර ගණන් සුද්ද කරමින් සිටින බව පත්කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අණ පනත් නීති රීති ගෙන ඒම හොඳයි.ඒ නීති ක්‍රියාත්මක කරන ආකාරය තමයි ප්‍රශ්නෙකට තියෙන්නේ.අද ආණ්ඩුවට හිතවත් අයට අක්කර ගණන් සුද්ද කරන්න පුළුවන්.හැබැයි සාමාන්‍ය මනුස්සයෙක් වැසිකිලි වලක් හදාගන්න ගියොත් මේ නීති ඔක්කොම ඒ මනුස්සයට දෙනවා.සමහර ව්‍යාපාරිකයන් හෙක්ටයාර ගණන් සුද්ද කරනවා.ඇහුවම ආයෝජකයෙක් ඇවිල්ල යැයි කියනවා. කවුද ආයෝජකයා කියලා දන්නේ නෑ. රී බිල්ඩින් ශ්‍රී ලංකා කියලා ගිණුමක් හැදුවා. හැබැයි එහෙම එකක් නීත්‍යානුකූලව ස්ථාපනය කරල නෑ.ව්‍යාපාරිකයන්ට දඩ ගහන්න කලින් ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාත්මක කරන නගර සභා, ප්‍රාදේශීය සභා වලට දඩ ගහලා ඉන්න යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුඹලා සුද්ද කළේ බිලියන ගණන් වලින්නේ. අනෙක්වා ඩොලර්වලින්...
මෙයත් එක්ක හොර බොරු වංචා කරන එක සුම්මා. එයාගේ කට්ටිය ඔය සේරම දේවල් නොම්මර එකට කරලා පලපුරුදු අත්දැකීම් බහුල උදවිය. තේරුණාද?
අප බලයේ හිටපු කාලේ අපේ හෙරලිය අම්මා, හැරමිටි මයිනා අප්පා ඇතුළු අපෙ මැදමූලන චෞර පරම්පරාවේ හැත්ත බුරුත්තයි, වටෙ හිටපු කොල්ලො කුරුට්ටෝ රොත්තයි ගහපුවා, බලෙන් ඉඩම් අල්ලා ගෙන බිල්ඩිං ගහපු හැටි ඒ කාලේ හතර වටෙන්ම අපටත් ඇහුනා. අපි ඒවා පිච්චියකටවත් ගනන් ගත්තේ නෑ නේද ? අපිටත් දැන් අපේ කට දිව පිනවීම සඳහා අළුත් ටොපික් ඕනෑ නෙ ... ඒ නිසායි මේක කිව්වේ ... බය වෙන්න එපා..
ඒ ඩෙංගු මර්දන කරන්න...!
නිකමට කියන්ඩ එපා මිනිහෝ ඔය සාක්කි පෙන්නපල්ලා, එතකොට තමයි උඹලබ ආල්ලුවා වගේ උන්වත් අපිට අල්ලගන්න පුළුවන් වෙන්නේ