
(අංජුල මහික වීරරත්න)
බලය රැක ගැනීම සඳහා ආණ්ඩුවට පිස්සු තද වී ඇතැයි පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව කීය.
"මේ ආණ්ඩුව බලයෙන් උන්මත්තක වෙලා තියෙන්නේ.මන්ත්‍රීවරු 159ක් ජනාධිපතිවරයාගේ බලතල, මේ සියල්ලම දරාගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ හින්දා දැන් උඩ නැගලා ඉන්නේ.
බිමේ ගැඹුර දන්නේ නෑ. ඉතින් පැනලා බලනවා. පැනලා බලපුවාම තමයි ආණ්ඩුවටත් තේරෙන්නේ කොච්චර ගැඹුරකද පැනලා තියෙන්නේ කියලා. ආණ්ඩුව කැමති නම් පනින්න, පැනලා බලන්න කොතනින්ද නතර වෙන්නේ කියලා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සන්ට (හොරුන්ට) පිස්සු තදවුනාම අනුන්ට පිස්සු කියල හිතෙනවා. මේක මනෝ විද්‍යාඥයෝ හුඟක් තැන්වල ප්රකාශකරල තියෙනවා.
ආණ්ඩුව කියන්නේ අපි. අපි කියන්නේ මහජනතාව. ඒක විතරක් දැනගනින් මෝඩ හොරා, තක්කඩි පෙරකදෝරුවෝ.
ඇපපිට, සැකපිට, නඩු ඇති කට්ටියට මේ දවස්වල පිස්සු ඇත්තෙම නෑ. පව් චූටි මොලගොඩ.
ලයිට් බිල් ගෙවලම රට ගොඩගත්තනම් නේද හොඳ ..