
(ෂේන් සෙනෙවිරත්න)
ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනූනායක ආණමඩුවේ ධම්මදස්සී අනුනායක හිමිපාණන් වහන්සේ අපවත් වී වදාළ බව අස්ගිරි මහා විහාර පාර්ශ්වය නිවේදනය කර සිටි.
ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහාා විහාරාධිපති ධුරය හා අනුරාධපුර ශ්‍රී ලංකා භික්‍ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හිමි නමක්ද වන අතර අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ උත්තරීතර මහෝපාධ්‍යාය ධූරයක්ද හෙබවීය.
උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පිළිබඳව මෙතෙක් දායක සභාව තීරණය කොට නොමැති අතර ඒ පිළිබඳව පසුව දැනුම් දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd