බොදුබල සංවිධානයට එක් පැත්තකින් ද උලමාවරුනට තව පැත්තකින් ද උදව් කරන රජය ඒ අස්සේ බඩු මිල වැඩි කරතියි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දළදාගම දී අද (15) සවස ප්‍රකාශ කෙළේය. සාමාන්‍ය මිනිසාට ජීවන බර දරා ගත නොහැකි යැයි ද විපක්ෂ නායක පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ කාලයේ බඩු මිල අඩු කරපු සූත්‍රය කියලා දෙන්නකෝ... අපිට ඒක දැං මතක නැහැ..!(නු)
ලංකාවේ දැන් විපක්ෂයක් නැහැ. (නු)
ඔබ බලයේ සිටියදී සිදුවූවා වගේම තමයි... අපිට මේවා ගැන හිතන්න වෙලාවක් නැහැ.. ඔබට ඒ ගැන හිතන්න පුළුවං... මොකද දැං යුද්ධයක් නැහැ..!(නු)
මෙයාට මේ වගේ කතා නිසා තමයි දියුණුවක් නැත්තේ..!(නු)
එතකොට එයාලා වැඩිකරපු සූත්‍රය මේකමද?(නු)
එතකොට බඩු මිල වැඩිකරපු එකට ආසයි වගේ? (නි)
රනිල් මහත්තයා කියන දේ හරි. (නි)
මේවා කිවුවා කියලා කවදාවත් මිනිස්සු වෙනස් වෙන්නෙ නැහැ. (නි)
ඔය සූත්‍රය අහලා අපේ ආච්චි අහනවා චුයිංගම් දුන්නේ නෑලු. අපේ නංගි මල්ලි කියනවා දෙනවා කියපු බේස්ලට් දුන්නේ නෑලු, උන් කියනවා දැන් ඒවා මට ගේන්නලු. පරිප්පු හොද්ද උයන වලද පමණක් තියාගෙන අනික් වලං දුන්නලු පොලවෙ ගසන්න. 77 හදුනා දුන් මිල සූත්‍රයදම ඔබ කියන්නේ? (නි)
අසවු අසවු ! අපිටත් නායකතුමෙක් ඉන්නෝ! (නි)
ජනතාව තමාව අමතක නොකර ඉන්නට මේ වගේ දේ කරනවා. (ස)
මොනවා නැතත් මේ වැඩේට මෙතුමන්ලා දක්ෂයි. (නි)
පව් අප්පේ... (ස)
කුහකකම් නැතිව මෙතුමා කි දේ සහ දැනට රටේ සිදුවන සිදුවීම් දෙස තර්කානුකුලව සිතා බලද්දී මේ කතාව සම්පුර්ණ සත්‍යයයි. (නි)