නැගෙනහිර පළාත් සභාවේ බලය ගැනීම සඳහා රජය විවිධ වරප‍්‍රසාද දී දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රීන් ආණ්ඩුවට ගැනීමේ උත්සාහයක් ඇති බවත් ඊට අසුනොවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් සංධාන නායක ආර්. සම්බන්දන් මන්ත‍්‍රීවරයා ඔවුන්ට පැවැසීය. තේරීපත්වූ මන්ත‍්‍රී 11 දෙනා තම නිවෙසට කැඳවූ සම්බන්දන් මහතා කීවේ විපක්‍ෂයට එහි පාලනය කළ හැකි බවට විශ්වාසයක් පවතින බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට රතු එලියක්.. ජය වේවා...(ස)
මොන පිස්සුද? ආණ්ඩුවට එකතු වුණත්, විපක්ෂයට එකතු වුණත් එයාලා දිනුම්. අන්තිමට පරාද කවුද? ඡන්දය දීපු ජනතාව. (නි)
අනේ අචිනි.. TNA එකටද ජය.. (ස)
අචිනි, ඔයා කැමතිද වෙනම රාජ්‍යයක් නැගෙනහිර පිහිටවන්න? (නි)
ආපහු කොටි බළල් අතක් වෙන්න නම් එපා. (නි)
ඇයි අචිනිට බනින්නේ. තිස්ස මහත්තයත් කිව්වෙ TNA එකට සහාය දෙනවා කියලා. ඈ තිස්ස මහත්තයෝ ඔබතුමාලා තාමත් විපක්ෂයේ ඉන්නෙ ඔය නිසා තමයි (ස)
ඉතිං යූ.එන්.පී. එකෙන් දෙන්නෙක් ගන්නකෝ. (නි)
වැඩේමයි..බිලීබාගන්න වෙන නැත්නම්.. (ස)
සතුටුයි. සතුටුයි. (නි)
බාගන්නම වටින මරු කට්ටිය...... (නි)
ටී.එන්.ඒ. එකෙන් ගන්න තරමටම තමයි හොද. (නි)
ප්‍රභාකරන් තුවක්කුවෙන් කළ දේ අපි බිලී කොක්කෙන් කළහම මොකද? (නි)
පවු නේද? දුකේ බැහැ. අචිනි,දැන් ආණ්ඩුවට රතු එළියක් වැටිලා තියෙන්නේ. ඕකට කියන්නේ අචිනි, ආසියාවේ ආශ්චර්යය කියලා. (නි)
අචිනි, එයාලව බිලී බාන්න නෙමෙයි තියෙන්නේ. ප්‍රසිද්ධියේ උල තියන්නයි. (නි)
ඒ ගොල්ලෝ මාලුවොද? (නි)