(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවේ වගකීම් විරහිත ගමන ගැන අප්‍රසාදය එහෙමම තිබුණත් ජනතාව වෙනුවෙන් අදහස් පළ කරන්නට තිබෙන පාර්ලිමේන්තුව වර්ජනය කර නිවාඩු ගන්නට සූදානම් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ලැබෙන අවස්ථාවෙන් ජනතා ප්‍රශ්න විසඳීමට හැකි දැයි යන උත්සාහයේ හැමවිටම සිටින බවද විමල් වීරවංශ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තටමලා, තටමලා ගසාකාපු එකනේ ඉතින් විඳවන්නේ..
නිවාඩු ගත්තේ නැහැ කියමුකෝ... ඉතින් මොකක්ද ඕක ඇතුළට ගිහින් කරන වැඩේ...?
සුමානෙකට පාර්ලිමේන්තුව වර්ජනය කරලා ඇති වැඩක් තිබෙනවාද මචෝ...? සජියා ඔය අගමැති වෙන්න ඉල්ලනවා. 5 වරක් අගමැති වෙච්චි රනිල්ට බැරි නම් හරිහමන් ඇමැතිකමක් නොකළ සජීට පුළුවන්ද අගමැතිකම කරන්න? ලෝක විහිළුවක් නේද? සජියට බැරි නම් අනුරයාට පුළුවන්ද? ඒත් බැහැ. එහෙනම් රනිල්ම කරපුවාවේ... එක්කෝ රනිල් දේශපාලනයේ නැත්තටම නැතිවේවි... නැතිනම් ගොඩ ඒවි..!
රටට වැඩක් නැති දිව දෙකේ මිනිස්සු.
පාර්ලිමෙන්තු යන්නෙ ටර නිසා නෙමෙයි , එතන තියන ආපනශාලාව නිසානෙ.