(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව කොරෝනා මර්දනය කරනවා වෙනුවට මිනිසුන් මර්දනය කිරීමට පනත් ගෙනවිත් තිබෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්රී එරාන් වික්රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"නිසි කලට නිසි තීන්දු නොගෙන මේ මර්දන නීති ගේන්නේ කුමටද?හදිසි නීතිය සම්මත කර ගත්තාට මියයන ජනතාවගෙන් එක්කෙනෙකුට වත් ජීවිතය දිය හැකි ද?ආණ්ඩුව දැන් වැඩ කරන්නේ ගොඩ වෙදාගේ තියරියටයි.
මොන ප්රශ්න ආවත් ජනාධිපති කාර්ය සාධක කාර්ය සාධක බලකායක් පිහිටුවනවා.මේ එකකින්වත් වැඩක් වුණා දැයි හදිසි නීතිය සම්මත කිරීමේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් එරාන් වික්රමරත්න මහතා ප්රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමතැනම හොරු, අවස්ථාවාදීන්. ඔවුන්ව මර්දනය කරන්නට තද නීති පැනවිය යුතුයි. නැත්නම් රටට ඉස්සරහට යන්න බෑ...
පත්කළ මන්ත්රී. ෆූට් නෝට් ද නැත්නම් ඇලෝසියස් සහ සමාගමෙන් මිලියන එකක් ගත්ත කෙනෙක්ද. මොකද ඡන්දය ඉල්ලන්න මිනිසුන් ඉස්සරහට එන්න බැරිවුනේ?
අනේ බලන්නකෝ මේ දේශපාලුවා කියන්නේ ඇත්තම ඇත්තනේ. ඉතින් අපි මෙසේ මෙම දේශපාලුවන්ට කියන්නේ හෙට දින ඡන්දය ඉල්ලන්නකෝ "අපගේ බූරු මොලේ" පාවිච්චි කර අපි "සියල්ලන්ටම එකෙකුට නෑර (225 ම) " දියවනාව පට්ටියේ පිනට පුන්නක්කු, තණකොළ ගිලීමට ඉඩ ලබා දෙන්නෙමු.
කොරෝනා තුළින් දේශපාලනය කරන අයට පමණක් මේවා ප්රශ්න වේ. ජනතාවට එසේ නොවේ...
වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.
හොදයි කොරෝනා වලට සහ කොරෝනා නිසා ඇතිවුමේ ආර්තික අවපාතයට ගොඩ වීමක් නැතුව වෙන්නැති