(එම්.සුසිල් ප්‍රියන්ත)
හෙරොයින් මත් කුඩු පැකට් විසිහතක් යට සායේ සගවාගෙන ගිය ආච්චි අම්මකු බටපොළ දෙල්ගහබැද්ද ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව බටපොළ පොලීසිය කියයි.
ආච්චි අම්මාගේ මුණුපුරාත් මත් කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින බවද පොලීසිය පවසයි.
සැකකාර ආච්චි අම්මාට මත් කුඩු සපයනුයේ ඇයගේ දියණිය බව අනාවරණයවූ බවත් මේ වනවිට ඇය ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණක් දහමක් අහගෙන ඉන්න ඕන කාලේ
'ආච්චිගෙ රෙද්ද' වැකිය නිවැරදිව භාවිතා වුණු අවස්ථාවක්...