(සුමිත් පොතුපිටිය)
සිය ආච්චි අම්මාගේ මෙට්ටය යට සගවා තිබූ රුපියල් ලක්ෂ දාහතරක මුදලක් සොරකම් කළ බව කියන 14 හැව්රිදි මුණුබුරකු අද අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලිසිය පවසයි.
දොඩංගොඩ මිනුවන්දෙනිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරයක කාන්තාවක කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය සදහන් කරයි.
අත්අඩංගුවට ගෙන ඇති පාසල් සිසුවා පැමිණිලිකාර කාන්තාවගේ මුනුබුරෙකු බවත් ඔහු පාසල් සිසුවකු බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සංවර්ධන කටයුතු සඳහා ව්‍යවහාරයට මහ බැංකුව නිකුත්කළ මුදල් මෙහෙම සඟවාගෙන ආදායම් බදු වංචාව කරන ව්‍යාපාරිකයින්ට මෙහෙම වුණාට වරදක් නැහැ. ඒත් හොරකම වැරැදියි. ඇත්තටම පැමිණිලිකාර ආච්චිටත් දඬුවමක් දියයුතුයි. ඇයගෙන් ආදායම් බදු අයකිරීම සුදුසුයි. හරියට සොයා බැලුවොත් ඇය මේ වනවිට සමුර්ධි නැත්නම් අස්වැසුම ගන්නවාත් ඇති කියලා හිතෙනවා..
බැංකු වහලා දාලා මෙට්ටය යට මුදල් තැන්පත් කරමු...