අසූහත් වියේ කතක කෙළෙසූ 20 හැවිරිදි තරුණයකුට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා බරපතළ වැඩ සහිත දහ අට අවුරුදු සිර දඩුවමක් නියම කළේය. පනාවුර බටකිඹුරේ වික්‍රමගේ ඉන්දික සමන් කුමාර වික්‍රමරත්නට එම දඩුවමට නියම විය. කෙළෙසීමට ලක්වූ කතගේ දැන් වයස අවුරුදු 95කි. තරුණයා ගේ වයස දැන් අවුරුදු 26 කි. 2006 මැයි 16 වැනිදා මේ අපරාධය කැර ඇත.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව කාලයක් දඩුවම දික් කළ යුතුයි
මේවා අහල පණ යනවා..
රජකාලෙ දඩුවම් දෙන්න ඕන..
මොහුට ජනාධිපති සමාව නොලැබේවා.
අපරාදේ හිරේ යැවුවේ. උපරිම කොන්දේසි යටතේ විවාහ කරල දෙන්නයි තිබුනේ.
ආසියාවේ ආශ්චර්යය කරා... ධහම් රාජ්යට යන ගමන්.... අනේ අපේ රටට ගිය කලක්
මෙයාට මොකක් හරි මානසික ආබාධයක් ඇති.
අහනකොටත් විලි ලැජ්ජා හිතෙනවා..
මේක අහනකොටත් බය හිතෙනවා
මේකත් ඉතිහාස ගතවෙන වැඩක්.. සමහරවිට ගිනස්වාර්තාවක් තියන්න උත්සාහ කළාද දන්නෙ නෑ..පොලීසිය නිසා බැරිවෙන්න ඇති.
අරාබී නීතිය මේ රටට අවශ්‍ය වෙලා තියනව...
මේක මානසික ලෙඩක්..
අරාබී නීතිය මේ රටට අවශ්‍ය නෑ
අපේ අයගේ මානසික අසහනය කොයිතරම්ද කියලා මේකෙන් පේනවා..
හරිම නරකයි
අරාබි නීතිය ගේන්න මේක මුස්ලිම් රටක් නෙවෙයි... මුව ජීවිතාන්තය දක්වාම හිරේ යවන්න ඕනි....