IMG-LOGO

ආගමන විගමන නිලධාරීන් මත්තල සාමාන්‍ය පරිදි වැඩ

(යොහාන් භාසුර සහ දිලීප් ජයසේකර)

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විශේෂ සත්කාර මගින් සඳහා වන සේද මාවත (සී.අයි.පී) මගී නිෂ්කාශන කටයුතුවලින් පමණක් ආගමන හා විගමන නිලධාරීන් ඉවත් වූ බවත් මත්තල ඇතුළු සෙසු සියලුම ගුවන්තොටුපළවල සාමාන්‍ය රාජකාරි පවත්වාගෙන යන බවත් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ. ඒ. ඒ. එස්. කණුගල මහතා අද (12) පස්වරුවේ පැවසීය.

මත්තල ගුවන්තොටුපලේ සේද මාවත (සී.අයි.පී) මගී නිෂ්කාශන පර්යන්ථයක් නොමැති බවත් එම ගුවන්තොටුපලේ සාමාන්‍ය රාජකාරි පවත්වාගෙන යන බවත් කණුගල මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (1)

ආගමන විගමන නිලධාරීන් මත්තල සාමාන්‍ය පරිදි වැඩ

Bamunuarachchi Tuesday, 12 July 2022 11:16 PM

රට බල්ලට ගියා 1977 දැන් රට බලු නකුටට ගිහිල්ලා. දෙපාර්තමේන්තුවල ප්‍රධානින් නැද්ද කොහෙද? එනිසා කුක්කෝ කැමති කැමති විදියට රාජකාරි කරනවා වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site