පානදුර වදුරාමුල්ලේ ශ්‍රී පුණ්‍යෝධාරාමයේ වැඩ විසූ අපවත් වූ කෝදාගොඩ ගුණරතන හිමියන්ගේ දේහය ආදාහනය සඳහා වදුරාමුල්ලේ සිට පානදුර  නගර සභා භූමියට ගෙන යමින් සිටියදී පානදුර එළුවිල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෝ පෙරහරේ ගමන් කළ ජනතාවට  පැන් ලබා දුන්හ.