ෂහීඩ් අෆ්‍රිඩි විස්සයි විස්ස ක්‍රීඩාවෙනුත් සමුන්නට තීරණය කරලා. ඒ කියන්නෙ ඔහු ක්‍රීඩකයෙක් විදියට පකිස්ථානයට ක්‍රීඩාකරනවා දකින්නට ඉදිරියේදි නොලැබේවි. ඔහුට අනන්‍ය ප්‍රහාරකත්වය, ලෙග් ස්පින් පන්දුව සහ ඔහුගේ ජයග්‍රාහී සැමරුමට හැම මනුස්සයම ආදරය කළා. මේ ඔහුගේ ඔස්ට්‍රේලියානු වික්‍රම ගැන වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd