රජරට පුහුල් මේ දිනවල අනුරාධපුරය - පුත්තලම් පාරේ ගොඩගසා ඇත. පුහුල් මිලද බෙහෙවින් පහත බැස ඇත.
අන්දරවැවේ කඩපිලක ඇති මේ පුහුල් ගොඩද පාරිභෝගිකයන් එනතුරු බලා සිටී.
මේ දිනවල එළවළු මිලද පහත වැටී ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුණ කෑම කන්න අද කාලෙ මිනිස්සු කැමති ණෑ..
දෝසි හැදුවනම් හොදයිනේ..
මිල අඩු වුණේ ආන්ඩුවේ වරදින්