ලබන (ජුනි) 9 වැනිදා සිට කෙළඹදී පැවැත් විමට නියමිතව තිබු ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය ශ්‍රී ලංකාවේදී නොපැවැත් වීමට අන්තර්ජාතික අසියානු මලල කී‍්‍රඩා සංගමය අද තීරණය කළේය. මෙම තීරණයට හේතු ලෙස වාර්තා වන්නේ පසුගියදා තෝරාපත් කර ගන්නා ලද ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නව නිලධාරි මණ්ඩලය අන්තර් ජාතික මලල කී‍්‍රඩා සංගමය විසින් පිළි නොගැනිමත්, තරගාවලියට අවශ්‍ය පහසුකම් කල්වෙලා ඇතුව සුදානම් නොකීරිමත් බව දැන ගන්නට ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බත් කන්න නම් පුඵවන්...
හරියට ඉවෙන්ට් 1ක් ඕගනයිස් කර ගන්නවත් දන්නෑනේ....
පව්.....
ඔක්කොම අනා ගන්නවා....
ලොක්කො ටිකට දුක ඇති. ගහන්න හිටපු ගාණ අහිමි වීම ගැන
හරි
කවුද ලොක්කා?