
(ප්‍රින්ස් රත්නායක)
ඓතිහාසික කූරගල අසදිසි සුගත මහා සෑය ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දස දෙසින් ගිහි පැවිදි විශාල පිරිසගේ සහභාගීත්වයෙන් ශ්‍රමදානයක් කූරගලදී අද පැවැත්වේ.
මෙම ශ්‍රමදානයට තුන්සියයකට ආසන්න පිරිසක් එක්ව සිටිති.
කොටපොල ධම්මරතන හිමියන්ගේ මැදිහත් වීමෙන් පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා එකසිය පනස් නමක් ද මෙම අවස්ථාවට දායක වී සිටිති.
මෙම චෛත්‍යය ඉදි කිරීම සඳහා ගඩොල් දෙලක්ෂ හැත්ත දාහක් අවශ්‍ය වන අතර මේ වන විට ශ්‍රම දායකත්වය සඳහා දිවයිනේ නන්දෙසින් තරුණ පිරිස් ද එක්ව සිටිති.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු.. සාදු.. සාදු..!!!
ඉදිකිරීම් කරනවිට ආවට ගියාවට කරන්නේ නැතිව මෙම ස්ථානයේ පුරාවිද්‍යාත්මක වටිනාකම ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා නම් ඉතාම හොඳයි.
සාදු සාදු සාදු ...!!!