ශ්රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර හෙට (7 වැනිදා) පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහ තරගයේ ප‍්‍රවේශ පත‍්‍ර මේ වනවිට මිලදී ගැනීමට නොමැති බව අන්තර් ජාතික ක‍්‍රිකට් කමිටුවේ ප‍්‍රකාශකයකු පවසයි. අන්තර් ජාතික ක‍්‍රිකට් කමිටුවේ මාධ්‍ය හා සන්නිවේදන අංශ ප‍්‍රධානී කොලින් ගිබ්සන් මහතාගෙන් කළ විමසීමකදී ගිබ්සන් මහතා පැවසූයේ සෙනසුරාදා දිනයේදී ප‍්‍රවේශපත් අළෙවි නොකෙරෙන බවයි. කෙසේ වෙතත් අවසන් මහ තරගයේ සියලූම ප‍්‍රවේශපත් විකිණී අවසන්ද නැද්ද යන්න පිළිබඳව විස්සයි 20 ලෝක කුසලාන කාර්යාලය විසින් මෙතෙක් තහවුරු කරනු ලැබ නැත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව අනිවාර්යයෙන්ම දිනනවා. (නි)
සැවොම එක්වෙමු. නැගිටිමු. මහ බලයක් විහිදවමු. අපේ රට හෙට එකම එක සුරපුරයක්. (නි)
ගණන් යන්න දෙයක් තව ඉතුරු වෙලා තියෙනවද? හැමදේම ගිනි ගණන් (නි)
ජය වේවා ශ්‍රී ලංකා!
අනු කියන්නේ නියම ලාංකිකයෙක්. ඔහුට ඕනෑ අපිව තරහාගස්සන්න. (නි)
අපේ කොල්ලෝ උන්ගේ වැඩේ හරියට කරයි (නි)
අයියෝ සල්ලි
අනේ අපිට ටිකට් ප්‍රශ්න නැහැ. ටීවී එක ඉහටත් උඩින්. (නි)
අපේ කට්ටිය ගේල්ට බය නැහැ. (නි)
ලංකාවට ජයවේවා !!! 2011 තරගයේ පිහිටෙන් පෙට්‍රල් ගණන් ගියා. අද මොනවා ගණන් යයිද දන්නේ නැහැ. (නි)
කොදෙවුවෝ ළකුණු 120ක්වත් ගන්නේ නැහැ. මට ෂුවර් අපේ කොල්ලෝ දිනනවා. (නි)
කවුරු මොනවා කිවුවත් අපේ කට්ටිය අපිට හැමදාම වීරයන්. (නි)
අනු යවන්න ඕනෑ දකුණු ඉන්දියාවට. (නි)
නිශ්ශංකමල්ල රජුගේ පාලන කාලය නම් 1196 දී නිමා වෙනවා.(1187-1196). දිනය මට හරියට මතක නැහැ. ඕනෑ දෙයක්. සුභ පතනවා. (නි)
අද දවස හරියට මතක් වෙන්නේ 1196 මාර්තු 17 වගේ. ජය වේවා ලක් විරු පුතුනි..
අනු, ඔයා නම් ලංකාවේ කෙනෙක් වෙන්න බැහැ. ඔහොම අය ලංකාවේ ඉන්න හොදත් නැහැ. (නි)
අන්තිම මොහොතේ දෙනවා කියලා ලංකාවේ ප්‍රේක්ෂකයෝ කුපිත කරන්නද හදන්නේ ? (ස)
අනු, ඔයා පේන කියන කෙනෙක්ද? ධනාත්මකව සිතන්න පුරුදු වෙන්න. (නි)
අනිවාර්යයෙන් ලංකාව දිනනවා. (නි)
ටිකට් වෙන් කිරීමට ලබාදි තිබු කාලය තුල ආසන සහිත ටිකට් විකිනි අවසන් බව ටිකට් විකුනන තර්ස්ටන් කවුන්ටර් එකෙන් දැනුම් දුන්නා. ඇත්තටම මේ පාරත් අනාගන්නේ නැතිව හොර පාරෙන් ටිකට් වික්කා. කැත වැෙඩ්..(නු)
ඇත්ත කියන්න
ලංකාව පරදිනවා. (නි)
මොන තිහද අනේ ක්‍රිෂ් ගේල් පළමු ඕවරයෙන්ම දැවී යාවි..(නු)
ලංකාව තරගයේ ජයග්‍රාහී කණ්ඩායමයි..!(නු)
අනිවාර්යයෙන්ම අපේ කොල්ලො ජය ග්‍රහණය කරාවි..!(නු)
චන්ද්‍රසිරි හරි..!(නු)
ටිකට් මම දන්නේ නැහැ.. ක්‍රිස්ගේල් 30ට වඩා නම් ගහන්නේ නැහැ..!(නු)
කලින් ටිකට් ටික අරගෙන වගේ...!(නු)
පිට්ටනිය වටේ ඉන්න අය ටිකට් කලින් අරගෙන පස්සේ එන අයට වැඩි ගානට විකුණනවා.. නොදන්න අය කෙලින්ම එන්නේ පිට්ටනිය ළගට.. පිට්ටනිය ළග සිට ටිකට් විකුණන තැනට සෑහෙන දුරයි.. ඉතිං ජනතාව පිට්ටනිය ළගින් සල්ලි කීයක් හරි වැඩිය දීලා ටිකට් ගන්නවා.. ඕකට මණ්ඩලයට බැනලා වැඩක් නැහැ.. වරද කරන්නේ අපිමයි...!(නු)
ටිකට් ටික ලොකු ලොක්කො කළු කඩ මුදලට විකුණන්න අරගෙන ඇති..!(නු)
අහෝ ඛේදකයි..!(නු)