ඓකිහාසික කැලණි රජ මහා විහාරයේ හිසතෙල් ගෑමේ අවුරුදු චාරිත්‍රයේදී කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත නාහිමි කැලණි රජමහා විහාරයේ කැලණි හස්තියාගේ කුම්භස්තලයේ නානු ගෑහ.
හිසතෙල් ගෑමේ ප්‍රධාන උත්සවය කතරගම පැවැත්විණි.
ඊට අමතරව රටපුරා වෙහෙර විහාර මුල් කර ගනිමින් එම චාරිත්‍රය සිදු විය.
කතරගම - කේ ඩී දේවප්‍රිය
නැදුන්ගමුවේ රාජා හස්තියාට හිසතෙල් ගාමින් (තිලකරත්න දිසානායක)
රත්නසිරි ප්‍රේමලාල්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තු වුනත් හරිම වාසනාවන්තයි. (නදී)
සුබ්‍රමනියම් මහත්තයෝ සත්තු අපිට උදව් කරනවා. අපි උන්ට කළගුණ සලකන්න ඕන. (ස)
ඒ වුනාට සහන්, මුස්ලිම්රුන් අතර සැබෑ වෙනසක් දකින්න පුලුවන්. (නි)
මෙන්න මුස්ලිම් අයගෙයි අපෙයි වෙනස (නි)
අවුරුද්ද තියෙන්නේ මිනිසුන් උදෙසාය. එතකොට සතුන්? (නි)
බාලසුබ්‍රමනියම්, ඕක තමා ඔබගෙයි අපෙයි වෙනස. සතුන්ට තිබෙන සෙනෙහස කරුණාව ආදරය හින්දා තමා ඔය හිස තෙල් ගාලා දීර්ඝායුෂ පතන්නේ. (නි)
මේ ඇත් රජා දණ නවමින් ඉබේටම.. අවුරුදු සිරිය පෙන්වයි මුළු වසරටම.. හිස තෙල් ගෑම සිරිතට කර අගේටම.. නිරෝගි දිවි පැතුමක් අප සැමෝටම... (නි)
අපි හැමෝම සතුන්ට ආදරය දක්වනවානම් ! මිනිස් ජීවිත කොයිතරම් ලස්සන වෙනවද ? කොයිතරම් සිත් නිවී සැනසෙනවද? (ස)
කවදාවත් හිසේ තෙල් නොගාන සතුන්ගේ අවුරුද්දට විතරක් ඇයි තෙල් ගාන්නේ? (නි)