තිස්සමහාරාම ගඟසිරිපුර අවුරුද්දට පත්තු කළ අහස් කූරක් ගෙදරකට වැටීමෙන් ඇතිවූ බහින්බස් වීමකින් පසු වෙඩි තැබීමක් සිදුව ඇති බවත්, තිදෙනකු දෙබරවැව රෝහලට ඇතුළු කළ බවත් පොලීසිය කියයි.