(විනීතා එම් ගමගේ)
අලුත් අවුරුදු සමයේ සතොස අලෙවිසල්වලින් රුපියල් කෝටි 275ක වාර්තා ගත ආදායමක් උපයා ඇතැයි සතොස ආයතනය කියයි.
අප්‍රේල් පළමුවැනි දා සිට 13 වැනි දා දක්වා කාලය තුළ මෙම ආදායම් ලැබී ඇත.
පෙර වසරවලට වඩා මෙම වසරේ ආදායම ඉහළ ගොස් ඇති බවත් භාණ්ඩ වර්ග 27ක මිල ස්ථායිකරණ වැඩසටහන හා සතෝස සහන මල්ල ව්‍යාපෘතිය මීට බෙහෙවින් ඉහල්වී ඇතැයි සතොස ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතොස අලෙවිසල් රට පුරා විවෘත කරන්න, අනෙක් සුපර් මාකට් මෙන් උසස් සේවයක් සමගින්.
ඔකෙන්ම පෙනවා මිනිස්සු හිඟමනේට වැටිලා කියලා
ලංකාවේ අතරමැදි වෙළෙන්දා හැකි සැමවිටම පාරිභෝගිකයා සුරා කෑවේය. ඔවුන් කිසි දිනක පාරිභෝගිකයාට සාධාරණයක් කලේ නැහැ. එබැවින්, හැකිතාක් රට පුරා සතොස අලෙවිසල් විවෘත කල යුතුයි.