(ඉන්දිකා රාමනායක)
අවුරුදු සතිය තුළ පසුගිය දිවයින පුරා සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයන් 69 දෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මිය ගිය අයගෙන් වැඩිම පිරිසක් යතුරුපැදිකරුවන් බවත් ද සඳහන් කළේය.
ඉකුත් 13 වැනි දින අලුයම 6 සිට අද 20 අලුයම 6 දක්වා කාලය තුළ මෙම අනතුරු සිදුව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd