(නිමල් ජයරත්න)
පොලොන්නරුව වැලිකන්ද නාගස්තැන්න ගම්මානයේ අවුරුදු දෙකයි මාස දහයක් වයසැති පිරිමි දරුවකු වතුර ටැංකියට වැටී මියගොස් ඇති බව වැලි වැලිකන්ද පොලිසිය කියයි.
මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද නාගස්තැන්නේ එම්.ඒ මිනුක නමැති දරුවෙකි.
එම දරුවා නිවසේ තබා මව, සහ පියා, කුඹුරට ගොස් ඇති අතර ඒ අතරතුර දරුවා අසල නිවසට ගොස් නිවස ඉදිරිපිට වතුර ටැංකියට ගොඩවීමට උත්සාහ දරා ඇති අතර එහිදී දරුවා එම ටැංකියට වැටී මෙම අනතුරට මුහුණ පා ඇති බව පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයි මෙහෙම දාලා යන්න එපා...!