(ඉන්දිකා රාමනායක)
2020 නව වසර උදාවත් සමඟ 30 වැනි දින රාති‍්‍රයේ හා 31 යන දෙදින තුළ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයන් 480 දෙනකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කර ඇති බව කොළඹ ජාතික රෝහල පවසයි.
මින් 220 දෙනෙකු 31 දින රාති‍්‍රයේ අලූත් අවුරුදු උදාවීමත් සමග රෝහල් ගතකර ඇති බවද කොළඹ ජාතික රෝහලේ ප‍්‍රකාශිකාවක් සදහන් කළාය.
ඇතුළත් වු සමස්ථ පිරිසෙන් 156 දෙනකු තවමත් නේවාසික ප‍්‍රතිකාර ලබන බවද එම ප‍්‍රකාශිකාව සදහන් කළාය.
පසුගිය වසර හා සැසදීමේ දී මෙවර අනතුරු වල අඩුවක් දක්නට ලැබෙන බවද එම ප‍්‍රකාශිකාව වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd