
ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිරිසක්, විදුලි බලය නොමැතිව නව අවුරුදු උදාව පිළිගත්හ.
පුවර්ටෝ රීකෝ රාජ්‍යය, අවුරුදු උදාවට ඔන්න මෙන්න කියා තිබියදී අඳුරේ ගිලී ගියේ, එහි ජාතික විදුලි බල පද්ධතිය බිඳ වැටීමෙනි.
2017 වසරේ ‘මරියා’ සුළි කුණාටුවේ බලපෑමට පුවර්ටෝ රීකෝ දූපත් රාජ්‍යය හසුවිය. රටේ විදුලිබල පද්ධතියට දරුණු ලෙස හානි සිදුවූයේ එම සුළි කුණාටුවෙනි.
මේ වනතුරු එය යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වුණු අතර, පසුගිය වසරේ පැය ගණනින් දූපත් රාජ්‍යයේ තැනිත් තැන විදුලිය බිඳ වැටීම් සිදුවිය. කෙසේ නමුත් මහා විදුලිය බිඳ වැටීමකින් මුළු දූපතම අඳුරු වුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.
BBC
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අවුරුදු උදා වෙද්දී පුවර්ටෝ රීකෝ අඳුරේ