අවුරුදු සමයේ එකට එකක් වැඩි මිලට විකිණීම සඳහා ගෙන ආ බව කියන විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 130ක් ගණේමුල්ල සහ කඩවත නිවාස තුනකින්, සැකකරුවන් තිදෙනකු සමග අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්ධන ඒකකය කියයි.
එහි වටිනාකම රුපියල් හය ලක්ෂයකි.
අවුරුදු සමයේ එකට එකක් වැඩි මිලට විකිණීම සඳහා ගෙන ආ බව කියන විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 130ක් ගණේමුල්ල සහ කඩවත නිවාස තුනකින්, සැකකරුවන් තිදෙනකු සමග අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්ධන ඒකකය කියයි.
එහි වටිනාකම රුපියල් හය ලක්ෂයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා..ෂා..ෂා... (නි)
ඒ පැත්තෙ පොලිසි වලට මෙදා පාර අවුරුදද සැහෙන්න ජය ඇති .(නදී)
අරක්කු, කසිප්පු විකුණුවා කියල මුස්ලිම් මිනිස්සු අහුවෙන්නේ නැහැනේ?? (නි)
එතනෝල් ගෙන්නන එකත් වළක්වන්නත් පුලුවන්ද මේ විදියට? (නි)
ගල් බෝතලයක් අද උදේ 1450 යි 'හොර පොට්' වල. හෙට උදේ වෙනකොට අනිවාර්යෙන්ම 3000ක් විතර වේවි...... (නි)
ඇයි අල්ලන්නෙ? එතනොල් ගෙන්වන්න පුළුවන්නේ? නේද? (නි)
ඔය අරුදු දවස්වල කීයක් හරි සොයාගත්තම මොකද වෙන්නේ? (නි)
පස්ස දොරෙන් වැඩිගනට අරක්කු ගන්න පුළුවන්. ඒකනේ ඇත්ත. (නි)
ඔය වගේ වෙළඳාම් පොහොය දවස්වලට, මැතිවරණ දවස්වලට් රටේ හැමතැනකම සිද්ධ වෙනවා. (නි)
මෙයා මොන පක්ෂයේ කෙනෙක්ද? (නි)
ඔන්න ඔහේ ඔය බෝතල් ටික බෙදා හදා ගෙන අවුරුද්ද සමරමු. (නි)
අවුරුද්දේ පෙරනිමිති. අවුරුදු අවසානය- පොලිසිය, රෝහල, උසාවිය, හිරගෙදර. (නි)
දැන් මේ බෝතල් ගහලා බයිට් එකට එලවලුද කන්නේ? ගවමස් නැද්ද? (නි)
සිංහලයාගේ හැටි ඔහොම තමයි. අවුරුදු දවසේ අරක්කු විකුණනවා, ඊට පස්සේ හලාල් ගැන බීලා කියවනවා. ඔහොම යමු. (නි)
හොරට මත්පැන් විකිණීම අවුරුද්දට පමණක් කරන කටුත්තක් නොවේ. අප මෙය තේරුම් ගත යුතුය. (නි)
වලානේ අයට මේ දවස් වල ජරාව අඩු ඇති. ඒකයි මේ පොඩි මිනිහට මෙහෙම සලකන්නේ. මෙහෙමත් පොලිසි.(නදී)
ඔය බෝතල් එකසිය තිහම උසාවියට ඉදිරිපත් කරයිද? (නදී)
වලානේ අය එකපාරක් නෝන්ඩි වුනා වැරදිලා අපේ ගෙදර ඇවිත්. චාරයක් නැති මිනිස්සු හැම තැනම බුලත් කෙලත් ගහලා ගිහින් තිබුනා.(නදී)
පොලෝසිය ගත්තත් කසිප්පු කාරය ගත්තත් එන්නකෝ මගේ හෝටලයට. බයිට් එකට නියම ඌරු මස් මා ළඟ තියෙනවා. එන්නකෝ දෙන්නකෝ ...ගන්නකො...අපෙන්....ලාබයි යාලූ.(නදී)