(ජේ.කේ.එල්. චාමින්ද)
වයස අවුරුදු 103ක එක්දරුමවක කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇතැයි වාර්තා වෙයි.
බැව් ගිණිමැල්ලගහ දකුණ ප්‍රදේශයේ පදිංචි මෙම මව කලක් රෝගි තත්වයෙන් සිට ඇති අතර මිට දින දෙකකට පමණ පෙර උණ රෝගය වැළදි පසු නිවසේදීම මියගොස් ඇත.
මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනවිත් කළ පි.සි.ආර් පරික්ෂණයේ ඇයට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇතැයි රත්ගම හදිසි මරණ පරික්ෂක ඩි.එම්.ඒ සාගරිකා නිල්මිණි මහත්මිය සදහන් කළාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අවුරුදු 103ක එක් දරුමවක් කොරෝනාවෙන් මරුට
Dr.Sagara Sunday, 23 May 2021 11:26 AM
නිවන් සුව ලැබේවා...!!!
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 23 May 2021 12:18 PM
ඔබතුමිය වාසනාවන්ත කෙනෙක්. ඒකයි අවුරුදු 103 ක් ජීවත්වීමේ පින තිබුණේ... නිවන් සුව පතමි.
Sri Lanka Sunday, 23 May 2021 01:22 PM
කෝවිඩ් කියන්නේ අලුත් නම නිව්මෝනියාවට... කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්...
hesaSunday, 23 May 2021 07:57 PM
දැන් මරණයට පත්වෙන කවුරුත් ඉතින් කොරෝනා ගිණුමට තමා බැර වෙන්නේ.. පුදුමේ කියන්නේ වෙන රෝග ඇත්තේම නැති එකනේ... දැන් ඒත් මාතාව නම් වැඩියෙනුත් එක්ක ආයුෂ විඳල තියෙන පිං මවක්නේ... එතුමියට නිවන් සුව ලැබේවා!
Demuni Uduwara Sunday, 23 May 2021 08:37 PM
නිවන් සුව ලැබේවා..!!!