ඇමරිකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 16 ක් ඇතුළු විශේෂ දුත පිරිසක් අද (21) අලුයම විශේෂ ගුවන් යානයකින් ශ්‍රි ලංකාවට පැමිණියේය.
ඇමරිකාව හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට මෙහි පැමිණ ඇත.
පිටර් රොඩ්කැම් මෙම පිරිසේ නායකයා ලෙස කටයුතු කරයි. ඔවුන් පෙබරවාරි 24 වැනි දා දක්වා ලංකාවේ රැදී සිටිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd