ඉතාලියේ පිරෙන්සි නගරයේ ජීවත්වන මැක්සි බාලසූරිය (40) මහතාගේ බිරිය හා දරු තිදෙනා යළි අසරණ වී සිටිති. ගරාජයකට ගෙන එන වාහනවලින් තෙල් සොරකම් කළ එහි අයිතිකරු හා සේවකයන් කිහිප දෙනෙකු පිරෙක්සි පොලිසියට කොටුකර දුන් මැක්සිට රැකියාව අහිමි වූ පසු පිරෙක්සි පොලිසිය ඔහුට පිහිටැවී රැකියාවක් සොයා දුන්නේය. වසර කිහිපයකට පසු ඒ රැකියාව අහිමි වී යළි ඔහු පාරට වැටුණේය. ඉතාලි මාධ්‍ය යළි ඔහු ගැන කතා කරයි. ලබන 20 වැනිදා තෙක් ඔහුගේ බිරියට හා දරු තිදෙනාට පිරෙක්සි නගරයේ තාවකාලික රැඳවුම් නිවෙසක නවාතැන් ලැබිණි. මැක්සි පිරෙන්සි දුම්රිය පොළේ නිදා ගනියි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd