IMG-LOGO

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා


අල්ලස් ඉල්ලූ එස්.අයිගේ වැඩ තහනම්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

වැටලීමක් කරන මුවාවෙන් බම්බලපිටිය ක්‍රෙස්ටර්  පෙදෙසේ  ඉන්දියන් පුද්ගලික සමාගමක්  වෙත ගොස්. රුපියල් ලක්ෂ 50  ක  අල්ලස්   මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන්   කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනමට ලක් කර  ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන්  කියයි.

 ව්‍යාපාර සඳහා උපදේශන, දත්ත ඇතුළත් කිරීම් , අලෙවිකරණ ඇතුළු විවිධ සේවා සපයන එම ආයතනය වෙත ඉකුත් 21 වෙනිදින  ගොස් තිබූ උප පොලිස් පරීක්ෂකවරයා වැටලීමක් සිදු කිරීමට පැමිණි බව පවසා ඔවුන්ගේ නිදහසට කරුණු උසාවියේදී ඔප්පු කරන ලෙසත් එසේ නොමැති නම් ලක්ෂ 5 ක් හෝ එයට ආසන්න මුදලක් ගෙවා සම්පූර්ණයෙන්ම සමථයක් කර ගත හැකි බවත් පවසා තිබූ  බව එම සමාගමේ  උසස් නිලධාරියකු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා වෙත  පැමිණිලි කර තිබූ බව පොලිසිය කියයි.

එම උප පොලිස් පරීක්ෂකවරයා එදින එම අංශයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ලෙසද කටයුතු කර තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.



 



අදහස් (1)

අල්ලස් ඉල්ලූ එස්.අයිගේ වැඩ තහනම්

kasun Tuesday, 25 June 2024 05:14 AM

මුන්ගේ නම් එක්ක දාන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 451 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 331 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site