ගාල්ල පොලිසියෙන් අල්ලස් සැකකරුවකු අත් අඩංගුවට ගත්තැයි කියන සිද්ධිය ගැන වාර්තාවක් ලබන 26 වැනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අල්ලස් කොමිසමට නියෝග කළේය.
ගාල්ල පොලිසියේ සුළු සේවකයකුවන ගාල්ලේ කේ.ජී.ඩග්ලස් දයානන්ද නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගෙන ඇතැයිද අල්ලස් කොමිසම වෙනුවෙන් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි යයිද ඔහුගේ නීතිඥවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම පොලිසියට පුළුවන් අල්ලස් ගන්න විතරයි නේ. ඒ අය අල්ලස් ගන්න නිසානේ අල්ලස් කොමිසමක් පත් කරලා තියෙන්නේ. පොලිසියට දෙන්න තියා ගෙන හිටපු එකක් මේ සුළු සේවකයා ගත්ත එක වැරදියි (නදී)
මොකක්ද දන්නෙ නැහැ මේ ප්‍රශ්නය? (නි)
එතකොට කොහොමද අත් අඩංගුවට ගන්නේ (නදී)