අල්ලස් කොමිසමට අලුතින් ලැබී ඇති පැමිණිලි 200ක් පමණ කොමිසම අක්‍රීයවීම නිසා විමර්ශනයට ගත නොහැකිව කොමිසමේ හිරවී ඇතැයි එම කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.
මේ පිළිබඳ අල්ලස් කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු ජගත් බාලපටබැඳි මහතාගෙන් විමසීමේ දී ඔහු කීවේ කොමසාරිස්වරයකු ඉවත්වීමෙන් කොමිසම අක්‍රීය වී ඇති නිසා අලුත් පැමිණිලි විභාග කිරීමට තමාට නියෝග දිය නොහැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේද කියන්නේ එක්කෙනෙක් අස් උනා කියල තව කෙනෙක් පත් කරන්න තරම් කොන්ද පන තියෙන කෙනෙක් නැද්ද මේ ආණ්ඩුවේත් දැන්. ඕකේ හිටපු කෙනත් අල්ලස් ගත්තු කෙනෙක් කියල තිබුනා (නදී)
රජය මේකට වග කිව යුතුයි. මෛත්‍රී පාලනය යටතේ වැරදිකරුවන්ට දඩුවම් දෙනවා කීවා නේද ? (නදී)
දෙයියෝ දනී. අපි නොදනී. (නදී)
සාමාන්යෙන් මෙහෙම හිරවීමක් උනාම එකා දෙන්නා අස්සෙන් පැනල ඉස්සරහින් දාල යනවා දැකල තියනවද මහා පාරේ. ඒ වගේ ඔය සමහර පැමිණිලි අස්සෙන් ඇදල ඉස්සරහට ගන්නවා හොදා.(නදී)
බොහොම ලස්සනයි වැඩේ. (නි)