නිමන්ති රණසිංහ
සීදුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 28 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බණ්ඩාර රණසිංහ මහතා අද (14) නියෝග කළේය.
පැමිණිලිකරුට වාසි වන පරිදි නීති මගින් කටයුතු කිරිම සඳහා අල්ලස් වශයෙන් රුපියල් 25,000 මුදලක් ඉල්ලා ලබා ගත්තැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ජාඇල පදිංචි කස්තුරි ආරච්චිගේ අශෝක විරතිලක නැමැති සීදූව පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් නිව්ස් එකක් නෙවෙයි.. ඕක හැමතැනම වෙන දෙයක්නේ..
සුනන්ද ඔයා හරි.ඕව අද ඊයේ නෙමේ හැමදාම වෙනවා. අල්ලස් එකේ අයත් පගාව ගන්න එකෙක් ඕක මොකක්ද .අල්ලස් එකෙන් පටන් ගත්තාම දේශ පාලකයෝ රේගුව ආගමන පොලිසිය නීති මහත්වරු නඩු කාරයෝ මගේ අම්මෝ ලියනවානම් තව ඉන්නවා.............