(නිරංගී අබේවික්‍රම)
නීතිඥවරයකුට අයත් ඉදිකිරීම් ස්ථානයක් පරීක්ෂා කිරීමේදී එහි මදුරු කීටයින් ඇති බව පවසා ඒ සම්බන්ධයෙන් නඩු පවරා නොසිටීමට රුපියල් 5000 ක අල්ලසක් ලබාගත් බව කියන සෞඛ්‍ය සේවා සහායකවරයකු ලබන 22 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (09) නියෝග කළේය.
ඔහු නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්. ඩෙංගුත් මර්දනය කිරීමට වඩා එ්ක වෙළඳපොළක් කරගෙන බොහෝ අවස්ථාවලදී ඩෙංගු මදුරුවෙක් අදුනා ගන්නවත් නොදන්නා අය මේවගේ දඩුවම් නියම කරනවා මේ වගේ හොරුන්ට හොද දඩුවම් දිය යුතුය