උඩහමුල්ල ඉදිකිරීම් වැඩබිමක වැඩ පරීක්ෂකවරයකුගෙන් අල්ලස් ගත් බව කියන නුගේගොඩ සෞඛ්‍ය කාර්යාලයේ සෞඛ්‍ය කාර්ය සහායකයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි.
සැකකරු මදුරු කීටයින් බෝවීම සම්බන්ධයෙන් නඩු නොපැවරීමට එම වැඩබිමේ පරීක්ෂකවරයාගෙන් රුපියල් 5000ක අල්ලසක් ගෙන ඇතැයි ද ඔහු අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd