’’හදිසිය’’ වැඩි ඡන්දයෙන් අනුමතයි මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය ( හදිසි තත්වය දීර්ඝ කිරීම) පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ වැඩි ඡන්ද 139කින් සම්මත විය... 9 hours ago
Y අශාන් · 1 hour ago හොරු සේරම එලවා දමා වැඩ කළ හැකි දක්ෂ අවංක පිරිසක් පත් කරන තෙක් අල්ලස දුෂණය නැතිකරනවා බොරු (දිල්) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුසුම පුද්ගලයා හිටපු විගනකාධිපති තුමා (නදී)
කිසිම විදිහකින් දුෂණ වංචාවලට සම්බන්ධ නැති අයව මේවට සම්බන්ධ කරගන්න (දිල්)
පළමුවෙන්ම කළ යුතු දේ අන්තිමට හරි කරපු එක ලොකු දෙයක් (බ)
මෙය ඉතාමත්ම ඉක්මනින්ම කළ යුතු දෙයකි. (ර)
කෝ දැන් අර පත්වීම් කරන්න පත් කරන සභාව. (ර)
හැමදාම උන දේනේ ඕක. (ර)
හොරුන්ට නිසි දඩුවම් ලැබිය යුතුයි (දිල්)
අපක්ෂපාතී දක්ෂ අයකු පත් කරන්නේ නම් හොදයි. (ර)
අර කාර් පැමිණිල්ල, සර්පයා කාපු පැමිණිල්ල , ඒවාට මොකද වුනේ ?(හේ)
හොරු සේරම එලවා දමා වැඩ කළ හැකි දක්ෂ අවංක පිරිසක් පත් කරන තෙක් අල්ලස දුෂණය නැතිකරනවා බොරු (දිල්)
අන්තිමට හරි කරපු එක ලොකු දෙයක්. (ර)
මේක අනිවාර්යයේන් සිදු විය යුතුයි (දිල්)
අනිවාර්යෙන් පත් කළ යුතුයි (දිල්)
මං හිතන්නේ අපගේ හිටපු විනිසුරු වරාවැව මහත්තය තමා නියම සුදුස්සා.(දිල්)
ඉතා හොඳ තීරණයක් (නි)
මේ සමඟ මේ ආයතන ස්වාධීන කරන්න (නි)