මනෝප්රිය ගුණසේකර සහ ජයමාල් චන්ද්‍රසිරි
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් අද (27) පැය හතරක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා වේ.
අල්ලස් කොමිසමේ දැනුම් දීමක් අනුව රවී කරුණානායක මහතා අද උදේ 9.30 ට පමණ අල්ලස් කොමිෂන් සභා කාර්යාලයට පැමිණි අතර ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පසුවරු 1.30 ට පමණ කොමිෂන් සභා කාර්යාලයෙන් පිටවී ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය හොද ප්රවනතාවයක්. මෙතෙක් කල් පැවැති රජයන් කලේ තමන්ගේ යටතේ පැවැති දූෂණ වංචා සියල්ල යට කර ඒවා හෙළි කල අයට විරුද්ධව කටයුතු කර නැසූ කන් මෙන් සිටිමින් නොකඩවා හොරකම් කිරීමයි. මේ ආණ්ඩුවේ මොන අඩු පාඩු තිබුනත් ප්‍රථම වතාවට ආණ්ඩුවක් යටතේ ඇති මැති ඇමති වරුන් සහ අගමැතිවරයෙක් කොමිසම් සභාවලට කැදෙව්වා. රටක් වශයෙන් ඉදිරියට යන්න නම් මේ තත්වය මේ රටේ දිගටම තිබිය යුතුයි.
මම දන්නේ නැහැ. අඳුනන්නේ නැහැ .
මෙන්න දුන්න උත්තර 1.මම දන්නෙ නැ 2.මට මතක නැ 3.නෝනා තමයි දන්නෙ
මට මතක නැහැ . මම දන්නේ නැහැ .
විහිළු වැඩ !! රට්ටු හිනස්සන්න හොඳ යි . එක දවසක් හිරේ හිටියොත් චුට්ටක් වත් හිතන්න පුළුවන් යහපාලනය කියල නාමයක් හරි තියනවා කියල !!!
මොකද මල්ලි දශක කීපයක් ඉදලම කාපු කුම්බලා මාළු තාම වමාරන්න බැරිඋනාද ??? කලාදුරු කොළ ටිකක් කෑවනම් ලේසියෙන්ම වමාරන්න පුළුවන් .කොහෙද ඉතින් "හොදම ඇමතිය" උනගමන් ගමේ ගොඩේ බෙහෙත් අහන්නේ නැහැ නොවැ.
මෙයා ලෝකේ ඉන්න හොඳම බොරුකාරයා කියල දන්නේ නැත්තේ මෙයා විතරමයි.
රාජපක්ෂල හොරකම් කළා කියල බලය උදුරගත්ත අයට මෙහෙම වෙලා මදි. රාජපක්ෂලගෙ හොරකමක් පෙන්නගන්න බැරුව පොළවෙ පස් කනව.
ලෝකයේ හොඳම මුදල් ඇමති තුමාට අත නොතබනු...!
ජනතාව රවටපු තරම් හොදටම ඇති . ජනතාව තවත් රැවටුන කාලය නිමයි .
වෙන කෙනෙක් කළානම් එදාම රිමාන්ඩ් එකේ.. මේ ගොල්ලන්ගේ කට උත්තර විතරයි.
මිනිහට මතකද දන්නේ නැහැ.
මම නම් කියන්නේ රවිට ඇතුලට ගිහිල්ල එන්න කියලයි