දැන දැනම රජයට පාඩු සිදු කිරීමේ අරමුණින් 2000 අගෝස්තු - ඔක්තෝබර කාලයේදී රුපියල් දෙලක්ෂයකට වැඩි මුදලක් වැය කර මිට්සුබිසි ලෝඩර් මිලට ගත්තැයි අල්ලස් කොමිසමෙන් පවරා තුබූ නඩුවකින් ඌව මහ ඇමතිවරයකු වූ සමරවීර වීරවන්නි ද පළාත් සභා මන්ත්‍රීවරයකු වූ ඒ එම් බුද්ධදාස මහත්වරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබූහ. පැමිණිල්ල ඔප්පු කිරීමට අල්ලස් කොමිසම අපොහොසත් වී ඇතැයි එහිදී කියැවිණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd